උණුසුම් පුවත්

රතන කොතනද එතන දේශ බන්දු………. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ ඩබල් ගේම් එලියට රජය හා පොලිසිය කෙරෙහි භික්ෂුන් ගේ දැඩි අප්‍රසාදය………!!

Spread the love

දේශබන්දු තෙන්නකෝන නැමති ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ සම්බන්ධිකරණ ලේකම්ව සිටි වර්තමාන කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යනු අතුරලියේ රතන ගේ අග්‍රපුරෝහිතයෙකි.

මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති අපේ ජනබල පක්ෂයේ මංත්‍රි ආසනයට හිමිකම් කියන වේදිලි ගම විමලතිස්ස හිමි පැහැරගෙන ගොස් ඇත්තේ අතුරලියේ රතන් හිමි ගේ වුවමනාවට දේශබන්දු තෙන්නකෝන් හා අතුරලිය රතන ගේ පොලිස් ආරක්ෂක නිලධාරින් බවට මේ වන විටත් කුරුදුවතත පොලිසියට පැමිණිල්ලක් කොට ඇත. වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරන හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි කියා සිටින්නේ මේ පැහැර ගැනීම සිදු කලේ අතුරලියේ රතන් ගේ උවමනාවට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් හා තවත් පිරිසක් බවත් මේවනවිට තේශබ්න්දු තෙන්නකෝන් ගේ නිල නිවසේ වේදිලිගම විමලතිස්ස හිමි රදවා ගෙන රතන හිමි ගේ බලකිරීම මත ලිපියක් ලියා තම මංත්‍රිකම් පැහැරගෙන ඇතිබවට ද චෝදනාකරමින් ඇත.

 

දේශ බන්දු තෙන්නකෝන් පොලිස්නිලඇදුම ගනිකා වෘතියේ යොදවමින් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම රටේ ජනතාව හා භික්ෂුන් අතර දැඩි අප්‍රසාදයට පත් කිරීම පිලිබදව තව දුරටත් පොලිස්පති ඇස්,කණ් පියා ගෙන සිටිය හොත් පොලිස්පති ගේ පුටුවත් නැතුව පුජිතට වු දේ වෙනබව ස්ථිරය.

ගෝඨාභය ජනාධිපති ගේ වගකීම තම රජය අප්‍රසාදයට පත් කරන මෙවන් නිලධාරින් රටේ ආර්ථික මර්මස්ථාන ඇති කොළඹ වැනි ප්‍රදේශවලින් ඉවත කොට තැබීම එසේ නොවුන හොත් ඉතාම ළඟදීම ජනාධිපති හා ආණ්ඩුව පිලිබදව රටේ ජනතාවද දැඩි කලකිරීමෙන් කතාකරණු ඇත.

දැන් දේශ බන්දුට උවමනා නැවත තමා ගේ සුපුරුදු ගාමිණි ජයවික්‍රමලා ගේ ඔඩොක්කුවට වැටී සුරතල් වීම බව අතුරලියේ රතනලා එක්ක මේ කුමන්ත්‍රනයෙන් මනාව හෙලිවී ඇත. ( දේශබන්දු ගේ තවත් ඩබල් ගේමක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න. )


Spread the love

Leave a Comment

You may also like