උණුසුම් පුවත්

සීතා ගෝඨා ගේ දැහැන බිදී……..?

Spread the love

කොරෝනා රටෙන් ටිකෙන් ටික පිටව ගියත් තාමත් සීතා ගේ…..
“පස්සේ දෙන්නම් ” බෙහෙතනම් රටේ ජනතාවට සහතිකවම නුදුන් බව අපි දනිමු. ඒත් සීතා අරබේපොලගේ බෙහෙත ගෝඨාට දී ඇති බව නම් දැන් කණින් කොණින් රාජපක්ෂ පවුලේ අයගෙන්ම ආරංචි පැතිරයමින් ඇත.

ඒ සීතා එදා මාධ්‍ය හමුවේදී කී ඇය සඟවා ගෙන තිබෙනවායැයි කියු බෙහෙතදැයි කීමට අපි නොදනිමු. ඒත් දැන් සීතා ගේ බෙහෙතට රටේ ජනාධිපති පත්තියන් වී ඇති නිසාම කටින් බතල හිටවන සීතා ට රාජ්‍ය ඇමති තනතුරක් ලැබී අනුරාධපුරයේත් සංචාරය ගොස් ජනාධිපති මන්දිරයටත් ගිය බව රාජපක්ෂ වරුන්ම කියන්නේ වැඩ බැරි සීතා වැඩ දාලා ගෝඨාට බෙහෙත් පොවා ඇති බවයි.

සුරනිමල අනුරාධපුර සිට


Spread the love

Leave a Comment

You may also like