උණුසුම් පුවත්

පුදුම රටක් ………පාතලේ පිටිපන අවි ගබඩාව ඇල්ලු   STF  බුද්ධි   S.I  කේ .ඒ. ප්‍රේමලාල් අත්වඩංගුවට චෝදනාව අවසර නොමතිව පතාලේ අවි ගබඩාවක් වැටලීම………..පොලිස්පති දැන් කලයුත්තේ පොලිසි වසාදැමීමයි……….!!

Spread the love

ශ්‍රි ලාංකිය ජාතිය වදවීයාම ඉතාම ඉක්මනින්සිදුවනු නොවනුමානය. ඒ ලෝකයේ සම්මතයට හා රටේ නිතියට පැවැත්මට වඩා දේශපාලක්යන් ගේ ඕනෑ එපාකම් ඉටුකරන කාලක්න්නියන් විවිධ වගකිවයුතු තනතුරු වල සිටීමයි.

පසු ගියදා විශේෂ කාර්ය බලකායේ බුද්ධි ඒකකය භාර නිලධාරියාට ලැබුණ තොරතුරකින් දැන් ගැනීමට ලැබුණේ  “කොස්ගොඩ තාරක ” නැමති මිනිමරු පාතාලේ සාමාජිකයාට අයත් අවි ගබඩාවක් පිලිබදවය . එය ලද වහාම ක්‍රියාත්මක් වු විශේෂ කාර්ය බලකායේ බුද්ධිනිලධාරින් ගේ දක්ෂතාවය නිසාම විවිධ වර්ගයේ අවි ආයුධ විශාල ප්‍රමානයක් අත්වඩංගුවට පත්විය. ඒ සැකකරුවන්ද අත්වඩංගුවට ගැනීම සුවිශේෂි අවස්ථාවකි.

වැඩි දුර විමර්ෂණයේදි හෙලිවී ඇති තොරතුරු මත එම භයානක ස්වයංක්‍රිය ගිනි අවි සියල්ලම අයත්ව තිබුණේ කොස්ගොඩ තාරකටය. ඒ අවි දඹුල්ලේ සිට රැගෙන පැමිණ ඇත්තේ මව් බිම පුවත්පතේ වාර්තාකරු නිතිඥ ප්‍රසාද් අබේ වික්‍රමය. ඒ ප්‍රසාද් අබේවික්‍රම ටිරාන් අලස්ගේ මව් බිමේ පත්තරවාර්තාකරු බව් දැන දැනත් ඔහු අත්වඩංගුවට ගත්තේ විශේෂ කාර්ය බලකාය නිසාවෙනි. ඉන් පසුව අත්වඩංගුවට ගැනීමට බුද්ධි නිලධාරින් ගේ මෙහෙයුම වුයේ තවත් වාර්තාකරුවෙකුටය. ඒ දිලිප් ජයවීර ගේ අරුණ පත්තරේ තිස්ස රවින්ද්‍ර පෙරේරාය. ඒත් අවාසනාව ටිරාන් අලස් හා දිලිත් ජයවිර වනාහි ගෝඨාභයගේ අග්‍ර පුරෝහිතලාය …. “.ගෝඨා කියා ” නම කියාකතාකිරීමට හැකි දිලිප් ජයවීරත් ටිරාන් අලසුත් මේ කොස්ගොඩ තාරකගේ අවි කොළඹට ගෙන ඒම පිටුපස සිටි බව දැන් පැහැදිලිය .

ඒ කොස්ගොඩ තාරකගේ අවි ගබඩාව ඇල්ලු වරදට අද වැටලීම භර නිලධාරින් වහාම අත්වඩංගුවට පත්විය ඒ පාතාලෙන් දුන් මුදල් නොගනීම හා එම අවි අත්වඩංගුවට ගැනීමයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති වෙදි සිංහ හා අධ්‍යක්ෂක ගේ උපදෙස් මත මෙරිල් රංජන් ළමා හේවා අද උප පොලිස් පරික්ෂක ප්‍රේමලාල් අත්වඩංගුවට ගන්නා ලදි.

මෙය පුදුමාකාර චෝදනාවකි. සමස්ථ පොලිස් ප්‍රජාවම වහාම ඊට එරෙහි නොවුනොහොත් ඉතාම ළඟදි රාජපක්ෂලා වැසිකිලි ගිය විට වෙදි සිංහලා පොලිසිය දමා උන්ගේ පස්ස සේදීමටත් බැරි නැත. නුවන් වෙදසිංහ යනු අංක 01 පට්ටම දුෂිතයෙකි ,එසේම රාජපක්ෂලාගේ උවමනාවට අසුජි කා අනුන්ටද අසුජි කව්වන පාහරයෙකි.

ටිරාන් අලස්ට හා දිලිප් ජයවීරගේ ක්‍රියාවේ භයානක කම මෙම කොස්ගොඩ තාරක අවි ගෙන ආවේ කුමණ හෝ ප්‍රභලප්‍රභල දේශපාලඥයන් ඝාතනයට කිරීමට බෑව මෙයි ඉතාම පැහැදිලිය ඒ නිසාම් කොස්ගොඩ තාරක් ගේ අවි ඇල්ලු වරදට පොලිස් නිලධාරින් අත්වඩංගුවට ගැනීම සිදු විය .

මේ ආකාරයට පොලිස් නිලධාරින් අත්වඩංගුවට   ගැනීමට වඩා නපුංසකයෙකු වු පොලිස්පතිට දැන් ඇත්තේ පොලිසිය වසාදැමීමය.


Spread the love

Leave a Comment

You may also like