තම රාජකාරිය දේව කාරිය සේ සලකා ක්‍රියාකරමින් රටේ ධනය කොල්ලකා දෙමාපියන් ගේ සොහොන් හදපු උන්ව නිතියේ රැහැනට ගැනීමත්, රගර් ගහපු ලංකාවේ අති දක්ෂ කොල්ලෙක්මරපු උන්ව නිතියේ රැහැනට ගෙනාපු පොලිසියේ උනුයි වැරදි. ඒ තමයි ලාංකීය දේශපාලනය.
ඒ සියල්ලම පරවේෂණ සාක්ෂි එක්ක අධිකරණයට ගෙනාව ශානි අබේසේකර අද මාන්චු පිටින් වැලිකඩ සිරගෙදර ඉදන් දිරච්ච බන්ධනාගාර බස් එකෙන් එන කොට රටේ ජනතාව ගේ සල්ලි වලින් “අම්මගේ රෙද්ද තියන්න ” ගිපු එකා පාර්ලිමේන්තුව විවෘත කරන්න යනවා.
උත් උගේ ගෝලයෝ රොත්තත් එක්ක ,ඒ තමා ලංකාවේ කාලකන්නි නිතිය . ශානි අබේසේකර වචනයේ පරිමාර්ථයෙන්යෙන්ම ඇත්තෙන්ම රහස් පරික්ෂක වරයෙක් ඔහු අද සිපිරිගෙදර තනියම තපින්නේ ලනකාවේ තුප්පැහි අධිකරණය හා බලුවෙච්ච රටේ නිතියක් නිසාය.
ශානි ගැන දන්නෝ අපරාධ විමර්ෂකයෝමය, ඒ ශානි අවබෝධකර ගත් නොහැකි මිනිසෙකි. ඒත් දේශපාලක්යන්ගේ අසුජි කන කොන්දක් නැති පොලිස්පතිලා ඉන්න තමන්ගේ එකම නිලධාරියෙක් වෙනුවෙන්වත් කිසි කලකවත්එදා ,මෙදා තුර පෙනි නොසිටින කාලක්න්නි පොලිස්පතිලා සිටින රටකට මොන නිතිදිද ?
ශානි අබේ සේකර ගේ මෙම සිද්ධිය පොලිස්පති සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම දුන්න නරකම පුර්වාදර්ශයකි. ඒ අවංකව විමර්ෂණය කරණ නිලධාරින්ට සිදුවන්නේ අවසානයේ විත්ති කුඩුවේ සිට සැකකරුවන් ගේ මුහුණ බලා යුක්තිය ආයාචනය කිරීමටය.
සී. ඩී. වික්‍රමරත්න පොලිස්පති නපුන්සකයෙක් නොවුනා නම් තම නිලධාරින් වෙනුවෙන් පෙරට පැමිණ අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියා කොට පොලිසියේ ගෞරවය රැකීමට තිබුණි. ඒත් වික්‍රමරත්න වැඩ බලන පොලිස්පති පොලිස්පති පුටුවේ ලැගීමටත් දේශබන්දු තෙන්නකෝන් නැමති දේශපාලක්යන් ගේ ගුද මාර්ගය ලෙවකන්න තවත් පැත්තකින් රාජපක්ෂලාව සතුටු කිරීමටත් උත්සහා ගැනීමේ ප්‍රතිඵලය අවසානයේ රටේ පොලිසියේ නිලධාරින් ගේ අභිමානය ,කීර්තිය විනාශ කිරීමය.
එදා ශානි කල විමර්ෂණයට නියෝග කලයුත්තේ පොලිස්පති නොවේද …? වසර ගනනක් ජාතික ධනය කොල්ලකාපු උන්ව සොයා නිතිය හමුවට ගෙන ඒමේ වරදට සේම පොලිස් නිලඇදුම ඇද අහිංසකයන්ව මරා කප්පන් ගත් නියෝජ්‍ය පොලිස්පති ව ඇල්ලු වරදට දඩුවම් විදින ශානි වෙනුවෙන් රටේ ජනතාව කතා නොකරන්නේම ශ්‍රි ලංකාවේ සිටින්නේම කාලකන්නිම තම බඩ ගෝස්තරවාදී ජාතියක් බව තවත් මොනවට ඔප්පුකර තිබේද…..?