උණුසුම් පුවත්

මිනිමරුවෝ ,මංකොල්ලකරුවෝ සුපිරි රථ වලින් පාර්ලිමේන්තු යනකොට ඒවා විමර්ෂණය කරපු පොලිසියේ උන් මාන්චු පිටින් බන්ධනාගාර බසයෙන් උසාවියට …..කොහොමද …වෙනස…….!!

Spread the love

තම රාජකාරිය දේව කාරිය සේ සලකා ක්‍රියාකරමින් රටේ ධනය කොල්ලකා දෙමාපියන් ගේ සොහොන් හදපු උන්ව නිතියේ රැහැනට ගැනීමත්, රගර් ගහපු ලංකාවේ අති දක්ෂ කොල්ලෙක්මරපු උන්ව නිතියේ රැහැනට ගෙනාපු පොලිසියේ උනුයි වැරදි. ඒ තමයි ලාංකීය දේශපාලනය.

ඒ සියල්ලම පරවේෂණ සාක්ෂි එක්ක අධිකරණයට ගෙනාව ශානි අබේසේකර අද මාන්චු පිටින් වැලිකඩ සිරගෙදර ඉදන් දිරච්ච බන්ධනාගාර බස් එකෙන් එන කොට රටේ ජනතාව ගේ සල්ලි වලින්  “අම්මගේ රෙද්ද තියන්න ” ගිපු එකා පාර්ලිමේන්තුව විවෘත කරන්න යනවා.

උත්  උගේ ගෝලයෝ රොත්තත් එක්ක ,ඒ තමා ලංකාවේ කාලකන්නි නිතිය . ශානි අබේසේකර වචනයේ  පරිමාර්ථයෙන්යෙන්ම ඇත්තෙන්ම රහස් පරික්ෂක වරයෙක් ඔහු අද සිපිරිගෙදර තනියම තපින්නේ ලනකාවේ තුප්පැහි අධිකරණය හා බලුවෙච්ච රටේ නිතියක් නිසාය.

ශානි ගැන දන්නෝ අපරාධ විමර්ෂකයෝමය, ඒ ශානි අවබෝධකර ගත් නොහැකි මිනිසෙකි. ඒත් දේශපාලක්යන්ගේ අසුජි කන කොන්දක් නැති පොලිස්පතිලා ඉන්න  තමන්ගේ එකම නිලධාරියෙක් වෙනුවෙන්වත් කිසි  කලකවත්එදා ,මෙදා තුර පෙනි නොසිටින කාලක්න්නි පොලිස්පතිලා සිටින රටකට මොන නිතිදිද ?

එදා ශානි කල  විමර්ෂණයට නියෝග කලයුත්තේ පොලිස්පති නොවේද …? වසර ගනනක් ජාතික ධනය කොල්ලකාපු උන්ව සොයා නිතිය හමුවට ගෙන ඒමේ වරදට සේම පොලිස් නිලඇදුම ඇද අහිංසකයන්ව මරා කප්පන් ගත් නියෝජ්‍ය පොලිස්පති ව ඇල්ලු වරදට දඩුවම් විදින ශානි වෙනුවෙන් රටේ ජනතාව කතා නොකරන්නේම ශ්‍රි ලංකාවේ සිටින්නේම කාලකන්නිම තම බඩ ගෝස්තරවාදී ජාතියක් බව තවත් මොනවට ඔප්පුකර තිබේද…..?


Spread the love

Leave a Comment

You may also like