වෙනත්

වැලිකඩ බන්ධනාගාරයේ මිනිමැරුව නියුමාල් රංගජීව නැමති චුදිතයා ගේ කීමට නටන පිස්සු පුසා ගේ පිස්සු කොමිසම ඉතිහාසයේ පලමු වරට සිරකරුවෙකු කොමිසමකට ගෙනවිත්…………!!

Spread the love

නියුමාල් රංග ජීව යනු පොලිස් මත්ද්‍රව්‍ය අල්ලන මුවාවෙන් රටපුරාම පොලිසියට මුවාවී මත්කුඩු ජාවාරම් කල අයෙකි. එදා පොලිස්පති පුජිත ගේ හා මත්ද්‍රව්‍ය අංශය භරව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ගේ අග්‍ර පුරෝහිතයෙකි.

ඒබව පොලිසියේ ලොකු කුඩා සියල්ලම දැන සිටි නිසාම රංග ජීව නැමති පුද්ගලයා කිසිදු නිලධාරියෙකු ගේ අතවඩංගුවට පත් නොවීය. ඒ පුද්ගලයාම වැලිකඩ බන්ධනාගාරයට ගොස් අහිංසක නිරායුධ සිරකරුවන් නම් කතාකොට පෝලිම් කර වෙඩි තබා මරාදමා මිය ගිය අයට වෙනත් අවි ආයුධ දමා චිත්‍රපටියක් නිර්මානය කලෝය.

ඊට සම්පුර්ණ්ම අනුග්‍රහය දුන්නේ බන්ධනාගර අධිකාරි එමිල් රංජන්ළමාහේවාය. ඒ බවට ඇසු දුටු සාක්ෂි ඇත. රංගජීවලා ඒ සියල්ලම කලේ එවකට ආරක්ෂ්ක ලේකම්ව සිටි ගෝඨාභය ගේ කීමටය. මේ  වන විට රංගජීව නැමති මහාධිකරණයෙන් ඇපපිට සිටින ඔහු මිනිමැරුම් වල අපරාධයක් චුදිතයෙකි.

අද පැවති ජනාධිපති කොමිසම් සභාවට ඉතිහාසයේ පලමුවරට සිරකරුවෙකු කැදවා තිබුණි. ඒ රංගජීව ගේ පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකරු වුයේ පාහර මිනිමරුවෙකි. රටේ කිර්තිනාමයේ අසුජි තැවරු වැලිඔකඩ සිරකරුවන් 27 දෙනෙකු මරාදැමීමේ මිනිමරුවා වු හිටපු පොලිස් පරික්ෂක නියුමාල් රංග ජීවය. විත්තිකරුවන් ලෙසට අද නම් කතාකලේ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර, හිටපු ඇමති ස්වාමිනාදන් , හා සෙනරත් බන්දුල නැමති සිරකරුය.

අද පුජිතලාට පොලිස්පති කම දමා ගොස් හිරේවිලංගුවේ වැටීමට පාර කැපුවේත් කමල් සිල්වලා, රංගජීවලාමය ඒදා පොලිස්පති පුජිත ගේ අග්‍රපුරෝහිතයන් දැන් පුජිත්ව විත්තිකුඩුවට නග්ගවා ඇති ආකාරය ඉතාම කණගාටුදායකය රටේ නමගිය අපරාධකරුවෙකු වු රංගජීව පැමිණිල්ල ලෙසත් ….

“……..මෙහි විත්තිකරුවන් ඉස්සරහට එන්න පුජිත් ජයසුන්දර්, ස්වාමිනාදන්, සෙනරත් බන්දුල…….”

යනුවෙන් නම් කතාකරනවිට සිතුනේ මෙයනම් දෛවෝපගත සිදුවීමක් බවය එදා පොලිස්පති ලෙසට රංගජීවලා,කමල් සිල්වලා කල හා දුෂ්ණ සැඟවීමේ ප්‍රතිඵලය අද හිතේ හැටියට පුජිත විදවන බව නම් අපි දනිමු. 

සෙනරත් බන්දුල නැමති සිරකරු යුක්තිය වෙනුවෙන් අව්‍යාජව පෙනි සිටින නිර්භීත් අයෙකි. යුක්තිගරුක මනුෂයන් ඔහුට ආචාරකලයුතුය. ඒ එදා තම සිරමැදිරිවල සිටි සිරකරුවන් එක් එක් අයව එලියට ගෙන වෙඩිතබා මරාදමන්වා ඇහින් දුටු සාක්ෂි කරුය.

රංග ජීව නැමති මිනිමරුවා සිදුකරන ලද  එම අපරාධ සියල්ලම දුටු සාක්ෂිකරු වු සෙනරත් බන්දුලය. අද ජනාධිපති කොමිසම වෙතට එම සිරකරුත් ගෙන්වා සිටි අතරම කොමිසම්කට එවනි බලයක් තිබේදැයි කිසිවකුත් ප්‍රශ්ණ නොකරන්නේ ගෝඨාභයට ඇති බය නිසාදැයි අපට සිතේ.

කෙසේ වෙතත් පිස්සු පුසා වු උපාලි අබ්සිරතන්ත් පොලිස්පති නිලය ගනිකා වෘතියේ යොදවා ක්‍රියාකල චන්ද්‍රා ප්‍රනාන්දුත් මේ කරන විකඩම වෙනුවෙන් ඔවුන් ජීවතව සිටිය හොත් යම් දවසක් උත්තර බැදීමට සිදුවන්නේත් විත්තිකුඩුවේ සිටමය.මිනිමරුවෙකු  වෙනුවෙන් ජනාධිපති කොමිසමක් දමා තමා ගේ කීමට මරාදැමු සැකකරුවන් සුද්ධ කිරීමට තටමන ගෝඨාභයලාට මිනිමරු රංගජීවලාට හා එමිල් රංජන් ළමා හේවලාට ලංකාවේ ඇති තුට්ටු දෙකේ නිතියෙන් නොව ස්වාභාව ධරමයේ ශාපය උන්ට වදිනවා ඒකාන්තය.

 අද විත්තිරුවන් ලෙසට කැදවා සිටි සියල්ලම අපරාධ නඩුවේ පැමිණිලිකරුවන් හා සාක්ෂිකරුවන්ය. ඒත් පිසු පුසා ගේ පිස්සු කොමි -සමයම එම පුද්ගලයන්ට අපැමිණීමට දෑනුම් දී ඇත්තේ ඊයේ රාත්‍රියේය හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරෙකු වු මේ දේශපාලන ඇම්බට්ටයා නිතියේ හා යුක්තියේ මුලිකම ධර්මතාවන් වත් නොදන්නේ රජපක්ෂලාගේ අසුජිම අනුභව කොට දැන් දෑස් අන්ධවී ඇති නිසාය . මේ නිසාම සියලුම දෙනා දැනුම් දී සිටියේ තමන්ට නිතිඥ සහායක් ගැනීමට කිසිදු කාලවේලාවක් නොතිබුන බවයි .

එසේ නොවුනොත් ලෝක ධර්මතාවයත් බොරු වෙනු ඇත දැන් ගෝඨලා ,රංගජීවලා ,එමිල් රංජන්ලා සිටින්නේ හැලියේසිටින කකුළුවන් සේ සතුටින් වතුරේ පින පීනාය වතුර  රත්වන්නේ කකුළුවාට නොදනීමය, ඒදාට අපි රටේ  ජනතාවසමඟ බලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like