වෙනත්

පිල්ලයානටත් ආණ්ඩුවේ ප්‍රභල ඇමති ධුරයක්………. කොමාන්ඩෝ භටයන් 75 ගේ ආරක්ෂාවක් පොලිස් නිලධාරින් 4 ක්……..!!

Spread the love

සිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රචල චරිතයක් වු දහස් ගනන් මායිම් ගම්මන වල කුඩා දරුවන් අමු අමුවේම කපා කොටා දැමු අංක එකේ මිනිමරුවෙකු වු පිල්ලයාන්ට රජයේ ප්‍රභල ඇමති ධුරයක් පිරිනැමීමට අද පැවති රාජපක්ෂ තුන් හවුලේදි සාකච්චා කොට ඇත.

එසේම එහිදි පිල්ලයාන්ට විරුද්ධව මේ වනවිට  ඇති සියලුම මිනිමැරුම් චෝදනාවලින් ඔහු නිදහස් කිරීමටත් කතා වී ඇත. ඒ අනුව ඉදිරි සතියේදි දැනට රක්ෂිත භාරයේ සිටින පිල්ලයානව පුර්ණ නිදහස ලබා පැමිණෙනවා ඇත.

ඒ අනුව ලබන 20 වනදින පැවැත්වෙන 09 වෙන පාර්ලිමෙන්තුවටද පිල්ලයාන් සාභාගි වීමට නියමිතය. නිතිපති දප්පුලු විසින් පිල්ලයාන්ට විරුද්ධ සියලු චෝදනාවන් ඉදිරියේදි ඉවත් කරගැනීමට හෝ ප්‍රමානවත් සාක්ෂි නැතැයි පවසා අධිකරණයෙන් නිදහස ලබාදීමට සුදුසු ආකාරයට කටයුතු කරනු ඇති බව අපවෙත ඉතාම විශ්වාසි තොරතුරු ලැබී ඇත.

පිල්ලයාන්ට ඉදිරියේදි 75 දෙනෙකුගෙන්  යුක්ත හමුදා භටයන් හා පොලිස් නිලධාරින් 04 දෙනෙකු ලබාදීමට ජනාධිපති නියෝග කොට ඇත.යුධහමුදා විශේෂ බලකායක් යෙදවීමටත් නියමිත බවත් ඊට මේ වනවිට ගෝඨාභය රාජප්ක්ෂ් අදාල ලිපි මගින් දැනුමදී ඇත.

ජාතියේ වාසනාවට ප්‍රභාකරන් නොසිටි අතරම යම් අකාරයකට ප්‍රභාකරන් මේ  වනවිට ජිවත්ව සිටියානම් ඔහු දෙමළ ,සිංහල, මුස්ලිම්ජාතිකයන් කොපමන මරාදමා තිබුනත් එකම රාජපක්ෂ කෙනෙකු හෝ මරා නොදමීම නිසාම ප්‍රභාකරන්ද කැබිනට් ඇමති ධුරයකින් පිදුම් ලැබීමට තරම් වාසනාව තිබුණි.

ඒ රාජපක්ෂලා බව රටේ ජනතාව තවමත් අවබෝධකර නොගනීමම ජාතියේම අවාසනාවකි.


Spread the love

Leave a Comment

You may also like