වෙනත්

මෙන්න ..තවත් ඡන්ද ප්‍රතිඵලයක්……. MCC අත්සන් කිරීමට දින නියම කිරීමට ඇමරිකාවට දැනුම්…………!!

Spread the love

මේ වනවිට රටේ  ප්‍රාග්ධන වියදම් හෝ සපුරා ගැනීමට නොහැකිව දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති ආණ්ඩුව වහාම MCC  අත්සන් කොට ඉන් ලැබෙන ඇමරිකානු ඩොලර් වලින් ඉදිරි කාලය රජය ගෙනයාමට බැසිල් ප්‍රමුඛ ආරථික විශ්ලේශක මංඩලය ක්‍රියාකරමින් ඇත.

අපගේ තොරතුරු කරුවන්ට අනුව එය අත්සන් කරන දිනය සැප්තැම්බර් 09 වියහැකි බවට බැසිල් රාජපක්ෂ විසින් එක් අවසථාවකදී කියා ඇත. රටේ ජනතාව 2/3 අති බහුතර බලයක් රාජපක්ෂලාට ජනතාව දී ඇත්තේ  MCC හා කොළඹ නැගෙනහිර ජැටිය ද ඉන්දියානු සමාගමට පැවරීමට බවත් ඊට රටේ  අනුමතිය දී ඇති බව මෙම සාකච්චාවේදී පැවසීය.

ඒ අනුව පසු ගිය පාලන කාලයේ බිදවැටීමට හේතු වු MCC  අත්සන් කිරීම මේ රජය ඉතාම කඩිනමින් තවත් නොබො දිනකින්සිදු කරන බව අපි ඉතාම වගකීමේ සටහන් කර තබන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like