වෙනත්

19 කුණු කුඩෙට 20 ගෙනත් රාජපක්ෂලා ගේ මැරෙන්කම්ම පාලනයක් ……….!!

Spread the love

රටේ ජීවත්වෙන ජනතාව ඉතාම දැඩි ආර්ථික අහේනියකට ලක්ව සිටී. ඒත් රාජපක්ෂලාට ඇති ගැටළුව එය නොවන බව කාලයක පටන්ම අපි ජනතාවට පෙන්න දුන් නමුත් රටේ ජනතාව  රාජපක්ෂලා කෙරෙහි විශ්වාසය තබා තම ආර්ථිකය ගැටලුවට යම් සහණයක් ,විදුලිබිලට ,වතුර බිලට සහණයක් අපේක්ෂාවෙන් 2/3 වඩා වැඩි බලයක් රාජපක්ෂලාට ලබා දුන්නත්  රාජප්ක්ෂලා ගේ ඒකායන් අරමුණ රටේ ජනතාව ගේ ප්‍රශ්ණ නොවනබව දැන් ඉතාම පැහැදිලිය.

මේ වනවිට රාජප්ක්ෂලා ඉතාම ලහි ලහියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට මුලින්ම ස්වාධීන කොමිෂන් සභාවන් අහෝසි කිරීම සිදු කරනු ඇත.

ඊට අවශ්‍ය සියල්ලම දැන් සකස් කොට අවසන්ය මේ රටේ දැන් ඇති බරපතලම ප්‍රශ්ණය 19 අහෝසි කිරීම නොවන ඉතාම පැහැදිලිය. රටේ ගම්බද ,නාගරික, හා අඩු ආදායම් ලාභින්ට ජීවත් වීමට හැකි ආර්ථිකයක්

ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේම තමන් ගේම ඇමතිවරු ඉතාම නුදුරේදීම තමන්ට හා තම පවුලට විරුද්ධව අවි අමෝරා සටනට එන බව රාජපක්ෂලා ඉතාම අහොදින් දන්න නිසාය.

ඒවනි පසු බිමක් තුල දැනට සිටින රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස් 19 වන සංශෝධනයකට අත එසවීම යනු කවදා හෝ දිනයක මේ රටේ සමසථ ජාතියටම ඔවුන් ද්‍රෝහින්වනවා සේම ඔවුන් ගේ ගෙලට තොන්ඩුව දමා ගැනීමක් බව අපි ඉතාම වගකීමෙන් කියමු.


Spread the love

Leave a Comment

You may also like