ගෝඨාඅභය රාජපක්ෂ විජේදාසට ඇමතිකමක් දීමට සුදානම්ව සිටියත් ඊට ඉඩ නොදුන්නේ බැසිල්ය. ” මුන් අපේ රෙද්ද අස්සෙ රිංගලා අයෙත් උන්ට කියලා හපාගන්න බෑ…..” යනුවෙන් කියා ගෝඨාගේ ඇමතිකම් දීමේ උත්සහාය ව්‍යර්ථකලෝය.
මෛත්‍රි හා විජේදාසා රාජපක්ෂ දෙදෙනාම එකව මෙවර මැතිවරණයට එක්ව තරඟකල පිරිස් වෙතට කතාකරමින් රාකප්ක්ෂ්ලා යනු තිරිසන් සතුන් බවත් ඒම නිසා අපි එක්ව මුන්ට පාඩමක් උගන්වමු යැයි කියමින් පුද්ගලයන් සොයා යමින් ඇත.
ඊට බොහෝ පිරිස් ත්ම එකඟතව පලකර ඇත. ඒසමඟම විජේදාස නොහොත් ඩීල් දාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ සාකච්චා කොට ඇති බව දැන ගැනීමට ඇත.
මේ වනවිට විජේදාස රාජපක්ෂ විවිධ පුද්ගලයන්ට දුරකතනයෙන් කතාකරමින් ආණ්ඩුව බිද දැමිය යුතු බවත් ඊට මෛත්‍රිට හා තමාට සහාය දෙන ලෙසට විවිධ පුද්ගලයන්ට කතාකොට ඇති බවට අපවෙතට තොරතුරු ලැබී ඇත.