“මහපොලවෙන් උපන් නායකයා…” ලෙසට තමුන්ව හදුන්වාදුන්න අතිශයින්ම සරල නායකයා…… යන එකි මෙකී නොකී නාමාවලියන්ට හිමිකම් කියන….. කොලේ ඉරා ගෙන ඇගේ හලා ගෙන රටම කාපු ශ්‍රි ලංකාවේ එදා මෙදාතුර බිහිවු නින්දිතතම මනුෂයකු වු මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ මහින්ද එක්ක එකට ආප්පකා තේ මේසෙන් නැගිට කෙලින්ම චන්ද්‍රිකාළඟට ගිය පුද්ගලයෙකි.
එතැන් පටන් එක්සත් ජාතික පාක්ෂිකයන් ගේ මළ මිණීමතින් රටේ විධායක ජනාධිපති වු ඔහු රටම නන්නත්තාර කොට , පස්කු ප්‍රහාරකට තම ජනතාවද බිල්ලට දී යන්න ගියේ කෝටි 850 ක් වටිනා පැජට් පාරේ සුපිරි නිවසක්ද රැගෙනය. ඒ නම් සරල මිනිසාය.
එවන නින්දිතයකු තවත් නම් මේ මහපොලවේ නොමැති තරන්ය. මෛත්‍රිපාල එදා සේම දැන් රටේ ජනාධිපති ගෝඨාභයටත් මතක හිටින පාඩමක් ඉගැන්වීමට මේ දිනවල දයාසිරිලා ,වීරසුමනලා එකව සාකච්චා කරමින් තිබෙන බව ඉතාම විශ්වාසවන්ත තොරතුරක් අපිට ලැබී ඇත.
කුමණ දේශපාලන් තත්වයක් මත වුවත් රටේ ජනතාව ගේ ප්‍රජාතන්තවාදය මතින් බලයට පැමිනි පාලක්යාට අන්චි ඇදීමට කිසිවෙකුටත් අපි ඉඩ නොදෙන්නේ ගෝඨාභයට ඇති කැමැත්ත නිසා නොව, ඔහු රටේ ජනාධිපති නිසාය .
බහුතර ප්‍රජාතන්ත්‍රිකව ජනතාව පත් කල නායකයා වීම නිසාය. සිරිසේන එදා රනිල්ව එලවා මහින්දව කුමන්ත්‍රනයෙන් අගමැතිකලා සේම ඉදිරියේදී මෛත්‍රි තවත් කුමන්ත්‍රනයකට මේ දිනවල බලමුළු සකසන බවත් ඊට නොමසුරු දායක්ත්වයක් ලබාදෙමින් සිටින්නේ තවත් ඒ හා සමානම කුඨප්‍රකාරයෙකු වු විජේදාස රාජප්ක්ෂය. විජේදාස ගේ සුවිශේෂ දායක්ත්වයක් ලැබී ඇති බවත් අපට දැන ගැනීමට ඇත.
තවත් පැත්තකින් අධිකරණ ඇමතිවරයා මුස්ලිම් ජාතිකයෙකු වන නිසාම බෞද්ධ ජනතාව තුල ජාතිවාදි මතයක් ගෙනයාමටත් මේ දිනවල විජේදාස ක්‍රියාකරමින් සිටින බව ද වාර්තාවේ.
මේ නිසාම විජේදාස ගේ හා සිරිසේන ගේ කුමන්ත්‍රණය පරදවා රටේ ප්‍රජාතන්තවාදය රැක ගැනීමට රටේ ජනාතාව ගේ හා රජයේ වගකීමකි.