මේ වනවිට ලෝක ඉතිහාසයේ දේශපාලන විහිළු කාර ආණ්ඩුවක් බවට පත්ව ඇත්තේ 2020 රාජපක්ෂ ආණ්ඩුවයි.
ගෝඨාභයලා ගේ ගුණමකු කම ඉතාම හොදින් විදාහ පාන අළුත්ම සිදුවිම ඇති වුයේ රාජපක්ෂලා ගේ ඇමති මණ්ඩල පත් කිරීම නිසාය . එදා මහින්දලා ,ගෝඨාභයලා වෙනුවෙන් කැම වේලක් දීමට මහනුවර සිටි එකම පුද්ගලයා රත්වත්තලාය ඒත් අද ඒ රත්වත්තලාට වැඩිය රාජපක්ෂලා වෙනුවෙන් වියදම් කරන්නේ කුඩු ලන්සාය.
දැන් ලොහාන්ලාව නොවටිනා නිසාම ලන්සාට ඇති හොදම ඇමති පදවියක් දී ඔහුව ලඟට ගන්නේ ඊට වඩා ලංසා ගේ කුඩු මෙහෙයුමෙන් රාජපක්ෂලාට අතිවිශාල කොමිස් මුදලක් යන නිසාය .
ලොහාන්ට රාජපක්ෂලා ගේ මේ කුහක කෙලෙහි ගුණ නොසලකීම නිසාම තවත් ඇමතිවරු 14 දෙනෙක් මේ වනවිට ලොහාන් සමඟ එක්ව තම ඇමති පදවි වලින් ඉවත්ව සිටීමට තීරණය කොට ඇති බව ඉතාම විශ්වාසකටයුතු මාර්ගයකින් අපවෙත දැනගැනීමට ඇත.