1885 ඇමරිකන් ජාතික හෙන්ඩ්‍රි ස්ටීල් ඔල්කට් මැතිතුමා හා ආනන්ද කුමාරස්වාමි මැතිතුමා එක්ව යටත්විජිත ආණ්ඩුව සමග දැඩි ගැටලු මැද මෙම නායකයන් දෙදෙනා ශ්‍රිලංකාවේ වෙසක් දිනය නිවාඩු දිනයක් කිරිමට කටයිතු කලෝය.
ඉන් පසුව හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමන් මැතිතුමාගේ මැදිහත් විමෙන් මෙම ජාත්‍යන්තර වෙසක් දිනයක් ලිසට එක්සත ජාතින් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
වෙසක් පුන් පොහෝදිනය අදයි. වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් බව ප්‍රකාශ කිරිමෙන් වසර 14 කට පසු ලංකාවට ලැබුණ ප්‍රථම අවස්ථාව මෙම වසරයි.