මේ වන විට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය වශයෙන් ඊයේ මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබීය.රජය ඉදිරියේ දී පාර්ලිමේන්තු කැඳවීමෙන් සම්මත කරගන්නා පනතක් තුළින් බැසිල් රාජපක්ෂට අගමැතිකම ලබාදී මහින්ද රාජපක්ෂ දේශපාලන දිවියෙන් සමු ගැනීමට නියමිතය .
මේ වන විට මහින්ද රාජපක්ෂ සියල්ල සූදානම් කරමින් ඇත, ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් රටක පුරවැසියකුට ලංකාවේ පාර්ලිමේන්තුවට පත්විය නොහැකි බවට සඳහන්ව ඇත. මෙනිසාම එළඹෙන පාර්ලිමේන්තුවේ දී ද්විත්ව පුරවැසියෙකු වශයෙන් සිටින ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් විය හැකි බවට අලුතෙන් පනතක් සම්මත කරගනිමින් බැසිල් රාජපක්ෂද ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීමට නියමිතය.
මේ පිළිබඳව පසුගිය සිකුරාදා රාජපක්ෂ වරුන්ගේ මැදමුලන සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ මේ සඳහා සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවයි. ශ්‍රී ලංකාවේ සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ මේ මැදමූලන රාජපක්ෂ වලව්ව තුළිනි. එහිදී සම්මත වන සියල්ලම රට තුළ ක්‍රියාත්මක කිරීම ජනාධිපති අගමැති සෑම දෙනාගේම වගකීමක් බව මෙහිදී චමල් රාජපක්ෂ පවසා ඇත .
මේ අනුව බැසිල් රාජපක්ෂ ඉදිරි ඉදිරි කාලයේ දී දේශපාලනයට අවතීර්ණ වීමට නියමිතය එම සාකච්ඡාවේ දී ඇති වූ ඉතාම වැදගත්ම කතාබහ වූයේ කුමන හේතුවක් මත වත් රාජපක්ෂ පවුල තුල වෙනත් පුද්ගලයන් ගේ කාරණාවලට ගැටුම් ඇති නොවිය යුතු බවත් ඒ සෑම විටම එක්ව කටයුතු කලයුතු බවයි.
එසේම තවත් වසර 30 වත් යනතුරු එකම ආකාරයකට රට පාලනය කලයුතු බවට මෙහිදි මහින්ද දැඩිව කියා ඇත. තවත් වසර 30 ක් යනතුරු ශ්‍රී ලංකාවේ බලය කිසිම හේතුවකට වෙනත් පක්ෂයකට ඩැහැ ගැනීමට ඉඩ නොදිය යුතු බවයි, ඒ අනුව ඔවුන් විසින් මේ වන විට චීනය රජය කර තිබෙන ් පාලන කටයුතු පිළිබඳව යම් යම් සීමා පන වෙමින් ස්වාධීන පුවත්පත් බොහෝ දෙනා අඩපන කරමින්, ඒ වගේම මාධ්‍ය සහ සමාජ ජාලා අවහිර කරමින් එම කටයුතු සියල්ලම රජය විසින්හෝ රජයේ මඟපෙන්වීමක් මත එම සියළුම සමාජ මාධ්‍ය හැසිරවීම කටයුතු කළයුතු බවද, මෙහිදී ගෝඨාභය රාජපක්ෂ පෙන්නා දී ඇත.
ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ මුළුමනින්ම චීන ආධිපත්‍ය යටතේ ගොඩනැගී ඇති ඒකපාර්ශික මාධ්‍යයක් සහ ඒකපාර්ශික සමාජ දාලා මාධ්‍යයක් බව කිවයුතුය මෙයින් පෙනී යන්නේ ලංකා පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී අයිතිය මුළුමනින්ම රාජපක්ෂ මැදමුලන විසින් ඩැහැ ගැනීමක් බවයි