වෙනත්

මධූෂව රටින් පැන්නූ ලක්ෂ්මන් යාපා මෙවර මැතිවරණයෙන් ගෙදර , ඒත් දැන් මහ ඇමතිකමට කෙළ හලයි……..!!

Spread the love

 ‍ලංකාවේ ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කරුවෙකු වන මා කදුරේ මදුෂ් නැමැති ජාවාරම්කරු ලංකාවේ පොලිසියෙන් සඟවා තබාගැනීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පසන් යාපා දෙදෙනා එකතුව වහාම රටින් බෝට්ටු මගින් රටින් පිට කිරීමට කළගුණ සැලකීමක් වශයෙන් මධූෂ  ලක්ෂ්මන් යාපා වෙතලක්ෂ 50 ක් ලබාදුන් බව  පොලිසිය මීට පෙර පවසා තිබුණි.

ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ල උඩු යටිකුරු විය මෙය ඉතා හොඳින් දන්න මාතර ජනතාව ලක්ෂ්මන් යාපා ගෙදර යැවිය යුතු සෑම අවස්ථාවකදීම ඔහු දේශපාලන පොර පිටියෙන් එලවා දැමිය,  2005 දී ඔහු අන්ත පරාජයකට පත් කළ නමුත් පසුව ජාතික ලැයිස්තුවෙන් නැවත ඔහුව පාර්ලිමේන්තුවට පත්විය.

2020 මැතිවරණයේදී ද මෙවර ඔහු විශාල ධනස්කන්ධයක් මාතර සහ ඒ අවට විසිකල නමුත් මාතර ජනතාව පයින් ගසා ලස්මන් යාපා එලවා දැමුවේ මාකඳුරේ මධූෂ   සමඟ එකට ගනුදෙනු කිරීමේ ගනුදෙනු කිරීම නිසාය. 

ඒත් මේ වන විට රාජපක්ෂ රෙජීමයට ඉතාමත්ම  හේත්තු වී කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන දැන් පොරකන්නේ දකුණු පළාතේ මහ ඇමති කමට කාලාන්තරයක් තිස්සේ මෛත්‍රිපාල සිරිසේන ගේ ගුණ වයමින් රටපුරා රාජපක්ෂලාට දෙස් දෙවොල් තබමින් ගිය පුද්ගලයෙකි.

පසුව වෙනස් වූ ඔහු නැවත රට පුරාම රාජපක්ෂලාගේ ගුණ වයමින් යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂලා ඔවුන්ගේ ලඟට හේතු  කරගත්තේය.  ඒත් මාතර ජනතාව ඒ පිළිබඳව ඉතා හොඳින් දැන සිට මෙවර මැතිවරණයේදී ඔහු අන්ත පරාජයට පත් කොට ඇත. දැන් සිදුවන්නට යන්නේ මොහු තමා  මහ ඇමති බවට පත්වන බව කියමින් පුද්ගලයින්ට තර්ජනය කරමින් සැරිසරන බව තොරතුරු කරුවන් විසින් අප වෙත දැනුම් දී ඇත එසේම ලක්ෂ්මන් යාපා අභයවර්ධන ගේ පුතාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඔහු වියදම් කර ඇති මුදල ලක්ෂ 2000ට ආසන්න බව තතු දත්තෝ පවසති.

මෙවැනි අන්ත දූෂිතයෙකු නැවත පලාත් සභාවට ගැනීමට කටයුතු කරනවානම් රාජප්ක්ෂලාද අපරාධකරුවන් සමඟ එකට සිටින බවයි.


Spread the love

Leave a Comment

You may also like