වෙනත්

ඇත්ත මිනිස්සුන් ගේ තිත්ත දේශපාලනයට වඩා ” තිත්ත,”  මිනිස්සුන් ගේ  “තුච්ච” දේශපාලනයට වසී වෙන ශ්‍රි ලාංකිකයෝ………!!………!!

Spread the love

කුඩා කාලයේදී කල පටන්ම තිත හා පැණිරස හදුනා ගන්න මනුෂයන් තිත්ත කසාය බී ලෙඩ හොද කරගත්තත් ,තිත්ත ඇත්තට අකමැති ජාතියක් අපි.  ඒ තිත්ත බෙහෙත් ගැන තවත් අටුවා ටිකා අවශ්‍ය නොවේ.

ඒත් ලංකීය ජනසමාජය ඉටත් වඩා තිත්ත බෙහෙත් නොබොනවා නොවේ. කොහොම කොයි හැටි වුවත් ලංකාවේ ඇත්ත කියන තිත්ත කතාවලට තැනක් ඇත්තේම නැති බව වඩාත් පසක් කලේ 2020 අගෝස්තු 05 පැවති මේ මැතිවරණයේ දීය.ඇත්ත කියපු අයට නැතිවෙන්නම දුන්නේ රටේ ජනතාව නොව ” මහින්දලාය” ඊට හොදම සාක්ෂිය ස්වාධීන කණ්ඩායම ලෙසට මහනුවරින් තරඟ කල අමිත් වීරසිංහ කියා සිටින්නේ තමාට ලැබුණ ඡන්දවලට වඩා ප්‍රතික්ෂේප වු ඡන්ද ගනන වැඩිබවයි.

  ඒ එක දෙයක් පමණි. ඇත්තටම ලංකාවේ ඇත්ත දේශපාලනයේ නම් පැත්ත ගියත් ඇත්ත කියනා අනුරලා , ටිල්වින්ලා ,හදුන්නෙත්තිතිලා මේ වෙන කොට සිටිය යුත්තේ ජනාධිපති අගමැති හා කැබිනෙට්ටුවේය පැණි  වරකා සේ පට්ට කෙබර ඇදබාන මහින්දලා ප්‍රමුඛ බැසිල්ල ,රවිලා ,රනිල්ලා සිටිය යුත්තේ වැලිකඩ මහ උළු ගෙදරය.

ඒත් කිසිදාක එවැන්නක් ශ්‍රි ලංකාවෙන් අපේක්ෂා නොකල යුතුය. ඒ අනුරල ගේ පට්ටම ඇත්තට වඩා රටේ ජනතාව ආසා ජීවිත කාලෙම අහපු පට්ටම පට්ට මහින්ද ගේ බොරු වලටය. ඒ දේශපාලණය වැලද ගැනීමට රටේ ජනතාව කැමතිය.  මේ මැතිවරණය ඉතාම සාමකාමිව හා ඉතාම සුක්ෂමව රාජපක්ෂලා දුන්න සයිබර් ගේමක්ය. ඒ බව අපි සති  ගනනක්ට පෙරම කීවේ අනුරලා පිලිබදව ආරක්ෂක මංඩලයේ  සලේ ගේ කතාව නිසාය.

මොක වුනත් ලංකාවේ මිනිස්සු  “ඇත්තටම ” ජීවත්වෙන්නේ බොරුවෙන්මය ඒ නිසාම ඔවුන් මහින්දලා හොරකම් කරන බවත් ,ඉද හිට තමන්ට විරුද්ධ වෙන වුන්නව මරලා දමන් බවත් රටේ ජනතාව ඉතාම හොදින් දන්නවාය. රටේ බොහෝ ජනතාව ජීවත්වෙන්නේ බොරුවෙන්ය. ඉද හිට හොරකමක් කරන , මිනිහෙකුට අන්චියක් ඇදලා මරාදමන හෝ මැරීයන්න පාරකපන ජාතියේ අය බව දන්නේ තම ,තමාමය.

ඒනිසාම ගෙට පැන  මහින්දලා ගෝඨලා කෙල්ල දුෂණය කලත් ” ආ….. ඒ අපේ අප්පච්චි නේ දුව මක් වෙනවද …. ? එතුමලා ඉද හිට ඔහොම තමා ඒත් අනුරලා ,හදුන්ලා ,එහෙම නෙවේ නෙ . උන් ඔය පැත්තට බර නෑ ඇතටමයි කැමති ඒත් ඔවා කීවට වැඩක් නැනේ.

ලංකාවේ ඇත්තට කැමති ඇත්තටම ජීවත්වෙන මිනිස්සු තාම ඉපදිලා නැති බව වරෙක් කීවේ මගේ මිතුරෙකි ඒ බව තවත් තහවුරු කලේ මහින්දලාය. 

ඇත්තට මොකද උනේ ……….?

ඇත්ත ඇති සැටියෙන් සදාකාලිකවම පවතිවි. ඒත් බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු බොරුවෙන්ම ඇත්තටම මළ වුන් සේ සිටි. යතාර්ථය එයය. මහින්දලා බොරුවෙන් සිටින බව දන්නේ රටේ ජනතාව නොව මහින්දලාය.

ඒත් මහින්ද්ලා මේ කරන්නේ රට උගසට තබා සුදු කෙලීමය ඉන් උපයන ධනය සහචරයන්ට බෙදා දී රටේ ජනතාව සමඟ බොරුවෙන් ජීවත්වේ. මහින්දලාට ,ගෝඨලාට ,බැසිලාට ඇත්තටම රටේ ජනතාව සමඟ ඇත්තටම ජීවත් වෙන්න වෙන්නේ  ඉදිරි අවුරුදු 05 ටය. දැන්  ඒබොරුවෙන් ඡන්දය කොල්ලකා අවසන්ය, දැන් ඇත්තේ ලෝකෙට ඇත්ත කියා ඇත්තටම රටේ ජනතාව සමඟ ජීවත් වීමටය.

මහින්දලා දිනුවත් පැරදිය ,ඒ බව දන්නේ ගමේ බංඩයියා නොව මහින්දලා හා වටේ ඉන්න සහචරයන්ය. ආර්ථික ,හා සාමාජීය වශයෙන් රටම පිරිහී අවසානය . ඒවා තවත් කලප කාන්තාරයකටවත් හැදිය නොහැකි ලෙසට අනතයටම ගොස් අවසානය . ඒ බව ලෝක  සංඛ්‍යා ලේඛණ සාක්ෂි දරනු ඇත. රටේ ආර්ථිකය ඇත්තේ දැන් සෝමාලියා රටේ ආර්ථිකයට ඉතා සමීපවය ,රටේ සම්පත් විකිණීම දෙවනි වී ඇත්තේ ඇංගෝලාවට පමණි,ඒවන් ඇත්තකට උරුම කන් කියන ඒවන් ආර්ථිකයකට පියකු වු අප්පච්චීව රැක ගැනීම රටේ ජනී ජනයා ගේ පරම යුතුකම බව නොදන්නේ රටේ ඇත්ත කියන අනුර දිසානායකලාය ,

සාමාජීයව පිරිහීම කොතෙක්දැයි කීමට අවශ්‍ය නොවන්නේ අම්මලා රති කෙලියේ යෙදෙන්නේ සමහර පුත්තු සමඟය , ඇන්ටිලා සොයා යන්නේ හිරිමල් කොල්ලන්ය, දුව සමඟ යහන් වදින්නේ පියවරුය ඒවන් රටක් වසර 72 තිස්සේම නිර්මානය කල මහින්දලාව ඇදහීම ඉතාම හොදින් දැන් සිදුවෙනු ඇත.රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ ගමේ අහිංසකයාටය අධිකරණය හා නිතිපතිය ඇත්තේ සොරුන් සුදු කරපටි කරුවන් ගලවා ගැනීමට බැලු ,බැලු තැන ඇත්තේ ඇත්ත නොව බොරුවය. රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ ගමේ අහිංසකයාටය අධිකරණය හා නිතිපතිය ඇත්තේ සොරුන් සුදු කරපටි කරුවන් ගලවා ගැනීමට බැලු ,බැලු තැන ඇත්තේ ඇත්ත නොව බොරුවය. 

ඒත් ඒ සියල්ලටම වන්දි ගෙවීමට සිදුවන්නේ ” කාපු හා නොකාපු මකුණ්න් වු රටේ සමස්ථ ජාතියටමය. ඒ නිසාම ඇත්ත මිනිසුන් තව තවත් වැඩියෙන් කතා කලයුතුය ඒ ඇත්ත පිලි ගැනීමට තවත් ඇත්තේ දින සති ගනනාවකි. අපි ජනතාව ගේ පුවත් පතක් ලෙසට ඇත්ත වෙනුවෙන් ඇත කීමට කිසි විටකත් පසු බට නොවෙමු.

දැන් ජනතාව ගෙවන්නේ රාජපක්ෂ්ලා ගේ බොරුවෙන් වල් මත් වීය. තවත් හෝරා කීපයක් ගත් වු පසු රටේ ජනතාවට ඉහමොල තවී රාජපක්ෂලා ගේ මවු දෙමාපියන් සිහිකරනවා නොවනු මානය.

ඇත්තටම…. එදා ඡන්ද බලය ලංකාවට පිරිනමන විට විරුද්ධ වු මැල්කම් ආණ්ඩුකාරවරයා අනාගතය දැක ඇත්තේ …….” ලංකාවේ මිනිසුන්ට ඡන්දය පාච්චි කිරීමට තරන් දේශපාලන බුද්ධියක් නැතුවා පමණක් නොව ඉන් ප්‍රයෝජනය ගන්නා පවුල් කීපයක් පමණක් මේ රට පාලනය කරනු ඇත……” යනුවෙන් 1910 දි ඔහු කියා ඇත .

ඒ නිසා දැන් රටේ  ජනතාව මේ ගෙවන්නේ රටේ අවාසනාවන්තම දින කීපයයි ඉන් පසුව ඇත්ත සොයා  “ඇත්ත” මිනිසුන් වටා එකතු වෙන බව අපිට සහතිකය එතකන්,

අපි ගිමන් හරිමු…...

අජිත්..


Spread the love

Leave a Comment

You may also like