වෙනත්

අදයි මහා මැතිවරණය, තල වපුරා වී බලා නොසිට තවත් වසර 05ක් හොරුන්ට රට භාර නොදීමට ඔබේ ඡන්දය දෙන්න……!!

Spread the love

ශ්‍රි ලංකාවේ මීළඟ 08 වන පාර්ලිමේන්තුවට මංත්‍රිවරුන් පත් කර ගැනීමේ මැතිවරණය තවත් සුළු මොහොතකින් ආරම්භවේ. මේ මැතිවරණය ජනතාවට ඉතාම වැදගත් වනවා ඇත. ඒ මෙතෙක් වසර 72 ක් පුරාවටම නිදහසින් පසුව පාලනය කල පක්ෂ සියල්ලම අඩු ,වැඩි ලෙසට ඉතාම ගොදින් රටේ ධනය උන්ගේ අඹු දරුවනගේ උන්නතිය වෙනුවෙන් වැය කොට අවසානයේ උන්ගෙ අම්ම තාතා මළ පසු එයත් ජනතාව ගේම මුදලින් නඩත්තු කිරීමේ කාලකන්නි සතුටක් ලබන පාලකයන් එලවා දැමීමේ අවස්ථාව පැමිණ ඇත.

 ඒ නිසාම අද ජනතාවට ඒ සිදුවු වරද නිවරදි කිරීමට මහගු අවසථාවක් උදා වී ඇත. ඒ නිසාම බඩ ගෝස්තර වාදි ලෙසට නොසිත රටේ අනාගතය හා තම දරුවන් ගේ අනාගතය වෙනුවෙන් පොහොට්ටුවේ ගොර නඩයට නොදී ඇත්ත දේශපාලකයන් සොයා ඡන්දය ලබා දෙන ලෙසට ජනතා පුවත්පතක් ලෙසට ඔබෙන් අපි ආයාචනය කරන්නෙමු.

“ඔබ තල වපුරා වී අපේක්ෂා නොකල යුතුය “.


Spread the love

Leave a Comment

You may also like