වෙනත්

ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ඟම හෙටයි…….!!

Spread the love

ලංකාව නිදහස ලැබීමෙන් පසුව වසර 72 තිස්සේම තට්ටු මාරු දේශපාලණය සිදු කොට වසර 05න්  පහට පාර්ලිමේතු තෝරා 7 වන පාර්ලිමේතුව අවසන්. හෙටින් නැවතත් 8 වන පාර්ලිමේතුවක ඇරබුම උදාවෙනු ඇත.

ඒත් රටේ ජනතාව ගේ ආර්ථික, දේශපාලණික හා සාමාජීය පිරිහීම දිනෙන් දිනම ඇතිව තිබේ .  රටේ පාලනය භාරව සිටි කාලකන්නි පාලකයන් ජනතාව  ගේ ලේ,ද්හඩිය සුරා කා වසර 72 ක් තිස්සේම රටේ ධනය යටිමඩි ගැසීමේ සෙල්ලමක නිරතව සිට ඇත.

පසු ගිය කාලය පුරාවටම රටේ ජනතාව හඩ නැගුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලාය. ඒ 2015 වසරට පෙරය. ඒත් අද ඇතිව තිබෙන තත්වය නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන මළ ඟම උදාවෙන කාලකන්නි පාලකයෙක් රටේ ජනතාව ට වැරදී තොරා තොරතුරු මත තෝරාගත් පාලකයා නිසාය. දැන් සිදුව ඇත්තේ ඒ 2019 නොවැම්බර් සිදු වු වරද නිවරදි කර ගැනීමය.

ඒ නිසාම රටේ සම්පත් නොවිකුණන බවත් ජීවන වියදම පහත හෙලන බවත් කිව් ගෝඨාභය දැන් ” ගලේ පැහැරු බළලෙකු සේ ” මුනිවත රකිමින්,  සියල්ලම කණපිට ගැසීමට රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගෙන ඇත.

මේ ලියන මොහොතවන විටත් එදා රාජපක්ෂලාගේ සියලුම භීෂකයන් හා මිනිමරුවන් දැන් කරලියට පැමිණ ඇත. ගෝඨාබහය නැමති මිනිමරුවා සියළු කුඩුකාරයන් ,මිනිමරුවන්,ස්ත්‍රිදුෂකයන් සොය සොයා රටේ ඉතාම වැදගත් මර්මස්ථාන වලට පත්වීම් ලබාදෙන්නේම උන්ගේ සනුහරේම ශ්‍රි ලංකා මාතව ගේ ලේ බොන බව අපි නොබියව කියමු.

පුරා දින 02ක් අපිව අවහිර කරමින්  අපිව මෙල්ල කිරීමට නොහැකි බව ගෝඨාභයට මතක් කරමු.

රටේ අධිකරණය දැන් පාරේ ළගින ගනිකාවකසේය. අධිකරණය දෑස් දලව ගෙම්න ඉන්නේ රාජපක්ෂවාදීන් ට රෙද්ද ඉස්සීමටය.

ඊට හොදම උදාහරන අභියාචනාධිකරණ යේ ඉන්න පට්ට දුෂිතයා වන මොහොමඩ් නවස් ඇවන්ගාඩ් වෙනුවෙන් කලිසම ගැලවීමය .මෙවන් කාලක්න්නි ගැලවීමය.  අද මෙල්ල කලහැක්කේ ප්‍රජාතන්ත්‍රික ඡන්ද යෙනි.

එසේ නොවුනහොත් රටේ ජනතාව යම් දවසක  භීෂණයට ගොදුරු වෙනවා ඇත

ඒ නිසාම පක්ෂ පාට ,භේද නොසලකා රටේ ජනතාවට 2019 නොවැම්බර් 17 සිදුවු  වරද ,නිවරදි කොට රටේ ප්‍රජාතන්ත්‍රික නිදහස වැලලීමට ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂවාදීන් නියෝජනය කරන පොහොට්ටුවට ඡන්දය නොදෙන ලෙසට සමස්ථ ජාතියෙන් අපි ඉල්ලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like