වෙනත්

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දී අවසන් , මහින්ද සේවකයන්ට දුන්නේ ඇමක්…….. 06 වන් දිනෙන් පසුව වරාය හමුදාව යටතට……!!

Spread the love

මීට පෙරද අපි “ගෝඨා ගේ රහස් සාකච්චාවක් ….” හෙලිකරමින් කියුදේ ඒ පරිදිම රටේ ජනතාවට හෙලි කලාය.

අද්වානි කොම්පැණියේ විධායක් නිලධාරින් අද ජනාධිපති අගමැති හා බැසිල් යන සියලු දෙනා හමුවිය .එහිදී ඉන්දියාවේ රාජපක්ෂලා ගේ සියලුම යටි මඟඩි සිදුකරන සුබ්‍රමනියම් ස්වාමි ගේ අනුදැම්නුම මත මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම සිදු විය .

ස්ථිරවම මේ වනවිට නැගෙනහිර පරියන්තය පවරා මුදල් ද රැගෙන අවසානය. ඊට අමතරව අද්වානි කොම්පැණිය රාජපක්ෂලා ගේ මැතිවරණ ප්‍රචාරණයට අති විශාල මුදලක් ලබාදී ඇති බවත් රාජපක්ෂ රජයේම එක් හිටපු ඇමතිවරයෙක් වු දැන් පොහොට්ටුවෙන් තරඟ වදින අපේක්ෂකයෙකු පැවසීය.

ඒත් පෙරේදා අගමැති මහින්ද වරාය සේවකයන් කැදවා මේ වැඩවරජනය සමනය කලෝය . ඒ මහින්දගේ තීක්ෂණ දේශපාලන බුද්ධිය නිසාය ඒ සේවකයන්ට මහින්ද දුන්න ඇමකි.ඡන්දය  නිමවීමත් සමඟම වරාය යුධ හමුදාව යටතට පත්කර පත් කිරීමට නියමිතය.

තවත් දින 02 කින් රටේ සමස්ථ වෘතිය අයිතිවාසිකම් යටපත් කරන ඒකාධිපාලනයක් ගොඩනැගෙනු ඇත.

ඊට විරුද්ධව රටේ ජනතාව තම ඡන්ද්ය 05 වන දින් පාවිච්චි කොට රාජපක්ෂලා ගේ මේ නින්දිත දේශද්‍රෝහි ගමන නතර කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like