ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ රාත්‍රි පැවති සාකච්චාවට යුධ හමුදාපති,වරාය සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක,කොමදෝරු ජයනාත් කොළඹ ගේ, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ, ආරක්ෂක් ලේකම් ඇතුළු 27 දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායක් සහභාගි විය පී.බී ජයසුන්දර හා ජනාධිපති විටින් විට මෙහිදි කියා සිටියේ මේ වරාය නැගෙනහිර පරියන්තය 41% ඉන්දියාවට ලබාදී අවසන් බවයි.
එසේම රටේම විශාල හමුදා අනුකණ්ඩ ඇති කිරීමට හා ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ ආරම්භ කිරීමට සුදානම් විය යුතු බව ගෝඨාභය පැවසීය. ජනාධිපති මෙහිදි කියා සිටියේ මේ සේරම කරන්නේ ” රට හදන්න ඉඩ නොදෙන කුහක මිනිස්සු, ඒ නිසා උන් මරලා හරි මම මේක කරනවා මට වැඩක් නෑ අනිත් ප්‍රශ්ණ …ශවින්ද්‍ර දයාත් එක්ක 05 නයිට් ඉදන් මේක භාරගන්න වරාය හමුදා පාලනයට ගන්න එච්චරයි…….”
යනුවෙන් ගෝඨාභය ඉතාම දැඩි ආවේගයෙන් කියා සිටි විට ශවින්ද්‍ර ඔකේ සර් කියමින් ඔලුව සේලවිය. ඉදිරි මැතිවරණය නිමවු වහාම ඇදිරිනිතිය පැනවීමටත් ඉන් පසුව රටේ කිසිදු උද්ගෝෂණයක් මින් ඉදිරියට කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අහිමි වනු ඇත .