වෙනත්

නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දී අවසන් එත් ඉන්දියාවෙන් ලැබුණ ඇමරිකානු ඩොලර් මිලියන 135 ගත්තේ කව්ද ….?

Spread the love

මේ වනවිට මහබැංකුව දැ ඩි අරබුදයකට පත්ව ඇත. ඒ කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට අති විශාල උද්ගෝෂණයක් පවත්වමින් ඇත.ඒත් මේ වනවිට ගෝඨාභය ජනාධිපති විසින් අගමැති මෝදිට පෞද්ගලිකවම දැනුම් දී ඇත්තේ අගෝස්තු05 වන දිනෙන් පසුව ස්ථර වශයෙන්ම ඉන්දියාවට හිමි 41% කොටසක් ලබාදීමටය.

ඒ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් නැන්වීමට කියා නැගෙනහිර ජැටිය වෙනුවට ලබාදී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 135 කවරෙකුට ලබාදුන්නා දැයි අපි රටේ ජනතාවට වගකිවයුතු පුවත්පතක් ලෙසට මහබැංකු නිලධාරින්ගෙන් විමසීමේදී මහබැංකුවේ සේවය නියුතු සේවිකාවක් කියා සිටියේ එවනි මුදලක් මේ වනතුරුලැබී නැති බවත් ,ඒත් එවනි මුදලක් ලබාදී ඇති බවට ඉන්දියාවෙන් මහබැංකුවට දැනුම්දීමක් කර ඇති බවයි. 


Spread the love

Leave a Comment

You may also like