වෙනත්

දේශපාලණ අවශ්‍යතාවය මත නුතන ශර්ලක්ස් හෝම් ( ශානී අත්වඩංගුවට ගැනීමට පොලිස්පති හෙළුවෙන් ගෝඨා සමඟ නිලධාරිවරුනි තවත් රජයකදී ඔබටත් එසේ සිදුවන බව මතක් තබා ගන්න……..!!

Spread the love

ජනතාව ගේ මුදල් වංචා කිරීමට මහාධිකරණයේ නඩු පැවරු සැකකරුව කාලකන්නි ශ්‍රි ලාංකිකයන් විසින් ජනාධිපති බවට පත් කිරීම පිලිබදව ලැජ්ජහවිය යුතුය.

අපරාධකරුවෙකු ගෙන් යුක්තියක් ඉටුකර ගැනීමට තරන් අමනයන් සිටින රටකට මොන ආකාරයකවත් සැනසීමක් නොවන බව යුක්තිය හා ස්වභාව ධර්මයම ඕනෑවටත් වඩා සාක්ෂි ලබාදී ඇත.

දැන් ශානි අබේසේකරව අත්වඩංගුවට ගත්තේ රටේ ජනතාව ගේ මුදල් වියදම් කොට රාජපක්ෂගේ අම්ම ගේ රෙද්ද තැබීමට හැදු  කුඩාරමට කෝටි 933ක් වියදම් කිරීම පිලිබදව විමර්ෂාණය වෙනුවෙන්ය.

එවන්අපරාධකරුවෙකුට විරුද්ධව සාකෂි සියල්ලම සොයා විමර්ශණයකල ශානි නුතන යේ ශර්කොක් හෝම්ස්ය. ඒ අපරාධවිමර්ශණය පිලිබදව ඉතාම හොදින් දන්න නිලධාරින්ය. පොලිස්පති තම නිලධාරින් වෙනුවෙන් සිටිනවා වෙනුවට දැන් පොලිස්පති ඉන්නේ පොහොට්ටු කාර්යාලයක් පවත්වාගනිමිනි.

රාජපක්ෂලා ගේ අවශ්‍යතාවය ශානි අබේසේකර වැනි දක්ෂ විමර්ෂකයන් විනාශ කිරීමය. දැන් අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවේ සිටින අධ්‍යක්ෂක ප්‍රසන්න අල්විස් පිලිබදව අපි මෙතෙක් කතා නොකලේ ඔහුදැන්වත් පොලිස් නිලධාරියෙකු ලෙසට තම උතුම් රැකියාව කරනු ඇතැයි සිතාය .ඒත් දැන් පොලිස්පතිත් ප්‍රසන්න අල්විසුත් එකම පිඟානේ රාජපක්ෂලා ගේ අසුජි කනබව ඉතා පැහැදිලිය . තවත් ලිපියකින් අපි වැඩිදුරටත් කතාකරමු. මීට පෙරම අපි ශානිව මාරාදැමීමට සැල්සුම් කරන බව රට්ට කිවේ බොහෝ කලක්ට පෙරය.

පොලිස්පති වික්‍රමරත්න ශානි වෙනුවෙන් වගකිවයුතුය. කාලක්න්නි ශ්‍රි ලාංකිකයන් ලෙසට රටේ ජනතාව ලැජ්ජහ වියයුතුය. ශානි වෙනුවෙන් ශ්‍රිලංකා පොලිසිය දේශපාලන්යෙන් මුදා ගැනීමේ සංවිධානය වෙනුවෙන් අපි දේශිය හා ජාත්‍යන්තරව  මැදි හත්වෙන්නෙමු.

අජිත්..

 


Spread the love

Leave a Comment

You may also like