නාගරික සංවර්ධන අධිකාරියට වෙන් කල මුදල් රුපියල් ලක්ෂ 933 ක් ජනතා සල්ලි වැයකොට ගෝඨාභය රාජපක්ෂ විසින් අම්ම ගෙ රෙද්ද තැන්පත් කොට ඇත.
ඒමැද මුලන පිහිටි ඩී.ඒ .රාජපක්ෂ කෞතුකාගාරයේය. මෙම කෞතුකාගාරයට වැය කල රුපියල් ලක්ෂ 933 ක් දුෂ්කර අහිංසක ගම්මානයක අලිවැටක් සැකසීමට වියදම් කලානම් අද ගෝඨාභය ගේ මහින්දගේ අම්ම මතක් නොකර ජනතාව සුවසේ බතක් උයන් කා ජීවත්වෙනු ඇත.
ඒත් රාජපක්ෂලාට රටේ ජනතාව ගේ බඩ ගින්න නොදැනෙන්නේ රටේ බොහෝ පිරිසක් ඉන්නේ රාජපක්ෂලා ගේ වහලුන් නිසාය. ඊට උගත් ,නුගත් ලෙසට වෙන්සක් ඇත්තේම නැත.
ඒ නිසාම රාජපක්ෂලා අම්මගේ රෙද්ද ජනතාවට පෙන්නන සිතුවා විය හැකිය…….