ශ්‍රි ලංකාවේ 08 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ විධායකය යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය් මෙය වේ. මේවනවිට 69 ලක්ෂයක් රටේ ජනතාව තමාව ජනාධිපති කිරීමට පක්ෂ හා විපක්ෂ බොහෝ දෙනෙක් එකතුවී සිටියත් මෙවර 69 ලක්ෂයෙන් ඉතා සැලකිව යුතු විශාල ප්‍රමාණයක් ඉන් ඉවත්ව ගොස් ඇත.
කිසිවකුත් නොසිතු ලෙසට බුද්ධිමත් හා මධ්‍යම පංතිකයන් ගොස් ඇති බවට පසු ගිය බදාදා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ආරක්ෂක මංඩලයට වාර්තා කොට ඇත්තේ ජාතික ජනබල වේගය වෙතට බොහෝ පිරිස් ඇදී යන බවයි .
ඒසමඟම කුලප්පුවී ඇති ගෝඨාභය හා, මහින්ද එහිදී තවත් සාකච්චාවක් යොදා ගෙන ඇත. ඒ අනුව අගෝස්තු 05 වන දින ජනතාව ඡන්දය නොදුන්නත් රාජපක්ෂලාට අවශ්‍ය සියලුම දෙනා ගේ නාම ලේඛණයක් සකස් කොට ඇත.ඒත් රාජපක්ෂලා ඒ බවක් කිසිදු අපේක්ෂකයෙකුට දැන ගැනීමට ඉඩ තබා නැත.
රාජපක්ෂලා ගේ කැමැත්තට අනුව පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයවළුන් පිලිබදව නාම සකස්කොට ලේඛණයක් ඇත ඒත් විපක්ෂ මංත්‍රින් ගෙන් හිටපු පාර්ලිමේතුමංත්‍රි සුනිල් හදුන්නෙත්තිට කිසි සේත් පාර්ලිමේතුවට ඒමට ඉඩ නොතැබිය යුතු බවටද මහින්දරාජපක්ෂ දැනුම දී ඇත . ඒ අනුව පෙනි යන්නේ රටේ ජන්තාව ගේ ඡන්දය කොල්ලකා තමාට අවශ්‍ය එහෙයියන් 196 දෙනෙකු දැනටම තොරා ගෙන ඇති බවයි.
මෙහිදි අපවෙත ලැබී ඇති තොරතුරු අනුව මේ වනවිටත් රාජපක්ෂලා ජනතාව ගේ ඡන්දය කොල්ලකැමට අවශ්‍ය සියල්ලම සිදු කොට අවසන්ය .පසු ගිය දින මේජර් ජනරාල් සලේ ගේ ඉතාම විශ්වස පුද්ගලයින් දෙදෙනෙක් ගොස් මැතිවරණ කොමිසමේ සභාපති හිටි හැටි යේම අදුරු වීදුරු වාහනයකින් ජනාධිපති කාර්යාල පිටුපසහදිසි දොරටුවෙන් ජනාධිපති වෙතට රැගෙන ගියේ කිසි වෙකුටත් නොපෙනෙන ලෙසටය.
මෙහිදි සිදු වු දේ පිලිබදව යතා කාලයේදි රටේ ජනතාවට හෙලි කරන්නේමු. මෙහිදි අපිට ලැබී ඇති තොරතුරු අනුව මැතිවරණ කොමසාරිස්වරයා ගේද අනු දැනුම ඇතිව මෙම ඡන්ද මංකොල්ලය සිදුවෙන් බවයි .
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියව ස්විස්ටර්ලන්තයේ තානාපති ලෙසට පත් කිරීමටත් රත්න ජීව හුල්ව කිසියම් චෝදනාවකට සිරගත කිරීමටත් මීට පෙර සාකච්චාවී ඇති බවත් අපි ලියා ඇත.
දැන් ඇත්තේ අනිකුත් පක්ෂ නායකයන් ගේ වගකීමය. ඒ රටේ ජනතාව ගේ පරමාධිපත්තිය රාජපක්ෂලාට මංකොල්ල කෑමට ඉඩ නොතබීමේ වගකීමක් බව සටහන් කර තබමු.