වෙනත්

ලැජ්ජහයි……..රටේ ජනතාව ගේ ආදරය ලබන ක්‍රිකට් ක්‍රිඩකයන් ඉඩම් කොල්ලයක…… මුරලිදරන් හා ප්‍රමෝදියට අහිංසක ගොවියන්ගේ ඉඩම් අක්කර 2000ක් මහින්ද දීලා……..!!

Spread the love

රටේ ජනතාව ගේ ජනාදරයට පත් මුත්තයියා මුරලිදරන් හා ප්‍රමෝදිය වික්‍රමසිංහ රාජපක්ෂලා ගේ වහලුන්  වී ඇත්තේ ලදු කැලැවලින් අක්කර 2000ක් ඔවුන් ලබා ගැනීමෙන් පසුවය.

ලංකාවේ සමස්ථ ලදු කැලෑ ඇත්තේ දළ වශයෙන් අක්කර ලක්ෂ 11 කට ආසන්න ප්‍රමානයකි. මෙයින් බොහෝමයක් හෙලි පෙහෙලි නොකර ආරක්ෂා කිරීමට වගබලා ගෙන ඇත්තේ සතුන්ගේ ජීවත් වීම , හා රටේ පැවැත්ම වෙනුවෙනි.

ඒත් රාජපක්ෂ ආණ්ඩුව රටේ සම්පත් විවිධ පුද්ගලයන්ට ලබා දී තමා ගේ අවශ්‍යතාවය මත ඔවුන්ව උගුලක පටලවා ඇත. වැලිකන්ද ප්‍රදේශයේ ඇති ජීවත්වෙන අහිංසක හේන් ගොවියන් තම පවුල් නඩත්තු කරනුයේ ජීවනෝපාය ලෙසට හේන් ගොවිතැන් කරමිනි. එහි ඇති අක්කර 2000ක්ම අයිතිකරු වන් වී ඇත්තේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා මුත්තයියා මුරලි දරන්ය ඇමරිකාවේ ඩෝල් සමාගම සමඟ ශ්‍රි ලංකාවේ ඇති  LETSGROW  LTD පුද්ගලික සමාගම පිහිටවා ගෙන ඇත්තේ මෙම ක්‍රිකට් ක්‍රිඩකයන් දෙදෙනාය.

මෙය ඉතාම අවාසනාවන්ත තත්වයකි. ඒ අද ජීවිතය ගැට ගසා ගැනීමට බැරි  ජනතාව ගේ මහා ඉඩම් කොල්ලයක් නිසාවෙනි. රටේ ජනතාව ක්‍රිකට් ක්‍රිඩකයන්ට ආදරය කල පමණින් ඔවුන් දේශපාලකයන් ගේ හුරතලුන් වී රටේ සමපත් ඇමරිකන් සමාගම් සමග කොල්ල කැමට හෝ රටේ නිතිය අභිබවා යාමට කිසි සේත් ඉඩ නොදිය යුතුය.මේ වනවිටත් අක්කර බොහෝ ප්‍රමානයක් එලි පෙහෙලි කරමින් ඇත.

අදවනවිට මුත්තයියා මුරලි දරන් ගේ සොහොයුරු වන මුත්ත්යියා ශෂිදරන් නුවර එලිය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ඒමට අති විශාල ධනයක් වියදම් කරමින් ඇත.

මේ වනවිට මුරලිදරන්ද එම කාර්යට දායක වෙමින් රැස්වීම් ආමන්ත්‍රනය කරමින් රටේ ජනතාව ගොනාට අන්දවමින් ඇත. මුරලිදරන් හා ප්‍රමෝදය LETSGROW  LTD පුද්ගලික සමාගම අයිතිකරුවන් ලෙසට හා ලංකාවේ නියෝජිත්යන් ලෙසට ඩෝල් සමාගම වෙනුවෙන් පෙනි සිටින බව අපි වගකීමෙන් කියමු.

මේ මහා ඉඩම් කොල්ලය සදහා නිතිමය රැකවරණය වෙනුවෙන් පසුගිය දා ගැසට් මගින් ගෝඨාබහය් ඒය ලබාදුනි. ඒ අනුඅව ඇමරිකාවේ ඩෝල් සමාගම සමඟ ප්‍රමෝදඉය වික්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් මෙම වැලිකන්දේ අක්කර 2000 ක ඉඩමේ ඉදිරි කටයුතු කරගෙන යනවා ඇත. ඒ නිසාම මුත්තයියා වැන්න වුන් රාජපක්ෂලා ගේ ග්‍රහණයට අද අසුවී ඇත.


Spread the love

Leave a Comment

You may also like