දරුවන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් බඩවල් කපා මරා මුහුදට දැමු සැකකරුවන්ට විරුද්ධව තවදුරටත් නිතිපතිට පෙනි නොසිටීමට නියෝග දීමට හමපඩ කොමිසං සභාපති පිස්සු පුසා වු උපාලි අබේරත්නට ඇති අයිතිය රටේ ජනතාවට පහදා දිය යුතුය.
උපාලි අබේරත්න නැමති පිස්සු පුසෙක් සභාපති කොට ගෝඨාභය ගේ මිනිමරුවන් හා රටේ ධනය කොල්ලකන ලද පුද්ගලයන්ට සුදු හුණු ගා සමාජ ගතකිරීම වහාම නතර යුතුව ඇත.
මේවනවිට ලෝකයම දන්න ජනාධිපති ආරක්ෂක ලේකම් ලෙසට සිටියදී අහිංසක දරුවන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන් ගේ දෙමාපියන් ගෙන් කප්පන් ගැනීමේ උත්සහාය ව්‍යර්ත වීමෙන් පසුව ඒ අහින්සක දරුවන් 11 දෙනකු මරාදැමීමේ ශාපයට ගෝඨාභයට ස්වභාව ධර්මයෙන් කවදා හෝ දඩුවම් නොලැබෙනවා නොවේ.
ඒත් ගෝත්‍රිකයන් නොවන රටක් වු ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය විශ්‍රාමික විනිසුරෙකු වු පිස්සු පුස්සව දමා පිහිටවා ගත් සමයන් කොමිසමකින් රටේ නිතිපතිට නියෝග කිරීමට බලයක් දී ඇත්තේ කවරෙකු දැයි දන්නේ එවනි නියෝග දෙන පිස්සන්ම පමණි.
උපාලි අබේරත්න නැමති හම්පඩ විනිසුරා රාජපක්ෂලා ගේ අසුජි බුදිමින් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු නැමති සියල්ල දත් සමඟ රටේ නිතියට උන්ගේ හෙළුව පෙන්වීමට ඉඩ දී ජනතාව ගේ අයිතිය රැකීමට සිටින නිතිපති හා රටේ ඉහලම අධිකරණය වු ශ්‍රේෂ්ඨාධිකරණය බකන් නිලා ගෙන සිටිනවානම් ඒරටේ නිතිය පිලිබදව වහාම ජාත්‍යන්තරයට දැනුම් දී ඊට ජාත්‍යන්තරය ක්‍රියාමාර්ගයකට යොමු කල යුතු කාලය දැන් එලබ ඇත.
පාසැල් දරුවන් 11 දෙනෙකු මැරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා තවත් එක් නාවික ,කොමදෝරුවෙකු වු අපරාධකරුවනට විරුද්ධව නිතිය තව දුරටත් ක්‍රියාත්මක් නොකල යුතු බවට රටේ නිතිපතිට නියෝග දීමට මේ විශ්‍රාමික උපාලි අබේරත්න නැමති කාලක්න්නිය කවරෙක් දැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඇසිය යුතුය.
ඒ අපරාධ කරුවන්ට එරෙහි නිතිය ක්‍රියාතමක් වීම පිලිබදව නිතිපතිට මැදිහත් නොවීමට බල කිරීම සමස්ථ ලෝකයටම ලංකාවේ නිතියේ සාධාරණත්වය අපි පෙන්නා දීමට ක්‍රියා කරන්නෙමු. ජනාධිපති ගෝඨාබහය ගේ හොරුන් ,මිනිමරුවන් හා මංකොල්ල කරුවන්ව රැක ගැනීම හා උන්ව සමාජ ගත් කිරීමේ නාවා පිරිසිදු කොට සුදු ඇදුම් අන්දන්නේ රාජපක්ෂලා ගේ අසුජි කන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න හා ඊට අදාල දේශපාලණ පිස්සු පුසා ගේ කොමිසමය.
දැන් රටේ ජනතාවට ඇත්තේ ස්වර්ණමය අවස්ථාව මෙවන් පිස්සන් දමා තම දරුවන් මැරු අපරාධ කරූවන්ට සුදු හුණු ගාන ගෝඨාභයට පාඩමක් ඉගැන්වීම අගෝස්තු 05 වන දිනෙන් කියා දිය යුතුය.
ඒත් රටේ ජනතාව එසේ නොකලත් අහිංසක දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් මැරීමේ වරදට ගෝඨාභයටත් ස්වභාව ධර්මයේ නිතියෙන් කවදා හෝ වනදි ගෙවීමට සිදුවනවා නියතයි.
එත් ස්වභාවික නිතිය තුලින් කුමක් වුවත් රටේ නිතිය සමඟ වංගු ගැසීමට අපරාධකරුවන්ට ඉඩදීම සමස්ථ ජාතියේම පිරිහිමක් බව මතක තබා ගත යුතුය.