වෙනත්

මහින්ද ගේ නියෝගයෙන් ඩලස් මද්ද්‍රාසා පාසැල් තවත් 66 ක් සදහා අනුමතිය දීලා මෙය රටේ සංහිදියාවට තර්ජනයක්….!!

Spread the love

අප්‍රේල් පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්න සහරානලාව රටේ ජනතාව ගේ මුදලින් පඩි ගෙවා නඩත්තු කලේ ආරක්ෂක අමාත්‍යංශයේ බුද්ධිතුරතුරු ලබා ගැනීමේ ගිනුමෙන් මුද්ල් ගෙවාය.

ඒ සියල්ලම සිදු වීමට රටේ අහිංසක දරුවන් ගේ මොළ හෝදන මුස්ලිම් ආගමට පවා එරෙහි ඉගැන්වීමක් කරන මද්ද්‍රාසා පාසැල් වහාම නතර කිරීමට ක්‍රියාකරන බවට  පුනා ,පුනා කීව ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන ආණ්ඩුව දැන් තවත් අළුතින්ම ,මහනුවර ,බේරුවල,අළුත්ගම කලමුණ,ගම්පොල, කුරුණෑගල, යටියන ,හා හොරණ කාත්තන්කුඩි,අට්ටාලචේන,අක්කරපත්තු , මන්නාරම හා කොළඹ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පිහිටවීමට අවසර දී ඇත.

මේ පිලිබදව අපි මහනුවර මුස්ලිම් මව්ලවි වරයෙකු ගෙන් විමසීමේදි ඔහු කියා සිටියේ

“රාජපක්ෂ ආණ්ඩුව දුරදිග නොබලා ගන්න විශාල විනාශකාරි පියවරක්. මේ මද්ද්‍රාසා පාසැල් ළමයිනට උගන්නනවා අනිකුත් ආගමිකයන් මරාදැමිය යුතු බව …….අපේ අල් කුරාණයේ කොහේවත්ම එහෙම එකක් නෑ  අපි ,අපේ සීයලා ,ආච්චිලා සිංහල ,දෙමළ සියල්ල එක්කම හොදට වෙලදම් කරමින් මගුලට, මරණයට ගිහිල්ල ඉතාම සාමකාමිව ඉන්නේ අදටත් එහෙමයි අපි පාරම්පරික මුස්ලිම් මේක ඉතාම විනාශයක් රජය මිනිස්සුන්ට කොරෝනා වලින් මිදෙන්න දැත් පිරිසිදු කරගන්න කීවත් මේ මද්‍රාසා පාසැල් නිසා අපේ මුස්ලිම් දරුවන් ගේ ඔළුවලට දමන් විශබීජ කවදාවතම සෝදා පිරිසිදු කරන්න බැරි බවත් රාජපක්ෂලා මතක් තියා ගන්න ඔනි…………”

“අපි මව්ලවී වරු විදිහරට ඉල්ලිමක් කරා වහාම මේ පාසැල් නතර කරන්න කියලා ඒත් දැන් ඡන්දය නිසාම ඒවා තවත් වැඩියෙන් ආරම්භ කරනවා  මේවට සල්ලි දෙන්නේ විදේශ රටක් අරාබියේ එක්තරා සංවිධානයක් හා ඇෆ්ගනිස්තානයේ සංවිධානයක් …..”යනුවෙන් මහනුවර පල්ලියක මව්ලවී වරයෙකු අපසමඟ පැවසීය.

මේ වනවිට ඇති මැතිවරණයට මුවාවී ඉන්ප්‍රයෝජන ගන්න මුස්ලිම් අන්තවාදින් කුඩා කුඩා කණ්ඩායම් සකස් කොට විවිධ වර්ගයේ ඉල්ලිම් ලබාගැනීම බරපතලව දැකිය හැකි සිද්ධියකි.

මේ නිසාම රටේ මුස්ලිම් දරුවන්ඊට නැබුරුවීම අනාගතයේ තවත්සහරාන්ලා 100ක් නොව 1000ක් බිහිකිරීමකි. රාජපක්ෂලා ගේ හුදු පුද්ගලික බලය වෙනුවෙන් රටත් ,රටේ ජනතාවත් බිල්ලට දීම වහාම නතර කලයුතුය .

ඊට වහාම මහා සංඝ රත්නය ඉදිරිපත්ව ක්‍රියාකලයුතුය. එය ජාති භේදයක් නොව ඉන් ආරක්ෂා වෙන්නේ සිංහල බෞද්ධයන්ම පමණක් නොව බුද්ධ ධර්මයම පමණක් නොව ඊට මුස්ලිම් ධර්මය හා මුස්ලිම් බැතිමතුන් ආරක්ෂා වෙනු ඇති.

දැන්වත් රාජපක්ෂලා ගේ මේ පාහර වැඩය නතර කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like