අද අපි හැමෝටම බොරු චෝදනා කරනවා මේ පුරාවිද්‍යාවක් අල්ලන්. අපේ හාමුදුරුවනේ කුරුණෑගල ඔතන කොහේද බුවනෙකභාහු කෙනෙක් අනික අපේ වංසකතාවල ඉන්න බුවෙනක තක්කඩියෙක් ,ගෑනු ගොඩක් හිටපු මිනිහෙක්.
ඔය කතාවක් තියෙනවා මම දන්න විදිහට අපේ හාමුදුරුවනේ බුවනෙකගේ හිටපු ගෑනු ගොඩෙන් එක් කාන්තාවක් මුස්ලිම් එහෙව් රජෙක් බුවනෙක මොන රජෙක්ද යනුවෙන් ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ අද දින පැවති රැස්වීමකදී එසේ පැවසීය වැඩිදුරටත් අදහස් දැක් වු ඔහු මේ බුවනෙක බාහු ගේ එකක් අල්ලන් අපිට ගහනවා.
ඔවා නෙවේ රටේ ඇති ප්‍රශ්ණ දැන් විවිධ සංවිධාන උතුරේ බිහිවෙලා රට අනාරක්ෂිතයි. ඒවගේම ලෝකයම කොරෝනා වලින් යටවෙමින් තිබුණත් ජනාධිපති තුමා ගේ මඟ පෙන්වීමෙන් අපි ඉතාම ඉක්මනින් එය මර්දනය කලා.
ඊයේ පෙරේදා වනවිට අසල්වාසි ඉන්දියාවේ විශාල වසංගතයක් වුවත් අපි ඉතාම සුක්ෂමව ඒ සියල්ලම සුවකරලයි මෙවර මැතිවරණයට එන්නේ.
ඒ නිසාම විපක්ෂය බයවේලා ඉන්නේ. අපි ඔය සිදුවීම පිලිබදව වාර්තාව අවාම බලමු. ඊට ඉස්සෙල්ල ඔතන මත්පැන් විකුණුවේ කොහොමද කියලා බලන්න ඔනි යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.