මම මේ ප්‍රකාශය කරන්න ඔබ පුවත්පත තෝරා ගත්තේ ඇත්තටම ඔබ බොහෝසෙයින් ඇත්තම දත්ත රටේ ජනතාවට කිව නිසාමයි. ලංකාවේ මාධ්‍යට මට මේව දෙන්න බෑ ඒ සියල්ලම අසත්‍යයි .
රටේ ජනතාව පිලිබදව මටත් විශාල වේදනාවක් මොකද මගේ වගකීමට එහා ගිය රටේ ජනාධිපති කාර්යාලයෙන් තමා මේ සියලු ගනන් අපිට දෙන්නේ .
ඒනිසාම අපි ඒවා මාධ්‍යට කියනවා ඒත් ඔබලාට කුමන හෝ පැත්තකින් ඒවා එන බව තේරුම් ගියා .ඒ සියල්ලම ඇත්තයි අතිවිශාල සමාජ සංසරණීය විකශණයක් ඇතිව දැන් දින 03 කට වඩා වැඩියි යයි ශ්‍රි ලංකාවේ ඉතාම පිලිගත් විශේෂ්ඥ වෛද්‍ය වරයෙක් අද අප වෙතට දුරකතනයෙන් කතා කොට පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ දැන් අපේ පාලනයෙන් තොරව කොරෝනා රෝගින් රට පුරාම ව්‍යාප්තවී අවසන් දැන් අපිට ඒය පාලනය කිරීමට සාමාන්‍ය ක්‍රියාදාමයෙන් බෑ.
ඒ නිසාම අපි ජාතික කොරෝනා මර්දන කාර්ය සාධන බලකායට නිර්දේශ කලා පාසැල් වහන්න ඒත් අපිට ලොකු දෝෂාරෝපනයක් කරා අපි රජයේ මැතිවරණය කඩාකප්පල කරන්න යන බවට .
ඉතිං අපි ඒකට උත්තර නොදි සද්ද නැතිව සිටියා. අද තත්වය ඉතාම දරුණුයි දැවෙන්කොට 1.මොනරාගල 2. බිබිල 3.මඩුල්ල 4.පොලොන්නරුව 5.ලංකාපුර6.රාගම 6.බටුගෙදර 7.හොරණ. දික්වැල්ල 7.ගලෙන් බිදුනුවැව 8.බියගම යන ප්‍රදේශවලින් ආසාදිතයන් හමුව තිබෙනවා .
මෙයින් මහනුවරින් ආසාදිතයන් 33 දෙනෙක් ගම්පොලින්04 ක් අද වනවිට හමුව තිබෙනවා අද දවසට ආසාධිතයන් 87 දෙනික් ඉන්නවා අපි මේ ජනාධිපති මන්දිරයෙන් එවන ගනන් රටට කිය කියා ඉන්නවා. අපිත් ගිරවො වගේ ඒත් අද ලංකාවේ ප්‍රථම වතාවට රාගම පුද්ගලික රෝහල් වෛද්‍යවරයෙක් හා ඔහු ගේ පවුලේ සියළුම දෙනා රෝහල් ගතකාරා.
මේ නිසාම රජය දැන් ඇත්ත තත්වය තේරුම් ගෙන රටේ ජනතාව තවතවත් මේ වසංගතයට බිලි නොදී දැන්වහාම රටේ හදිසි තත්වයක් ප්‍රකාශකලයුතුයි.
එසේ නොමතව තවදුරටත් මෙය වසා ගෙන ජනතාවට සමාජ සංසරණයට ඉඩ දුන හොත් සිදුවන්නේ ඉන්දියාවට වඩා අති භයානක තත්වයක් යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.