වෙනත්

අනුරාධපුර පොහොට්ටු ලිස්ට් එකේ ඉන්න නුගත් පාදඩයන් අද අපිට ඡන්දය කරන්න ඉඩ දෙන්නේ නෑ – චන්න ජය සුමන පොහොට්ටු පක්ෂයේ අපේක්ෂ්ක (පොදුජන එක්සත් පෙරමුණ )

Spread the love

මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු අපේක්ෂකයෙකුට සාමකාමි මැතිවරණයක් පැවැත්වීමට ඉඩනොදෙන තත්වයක් උදාවී ඇත. එස්.එම් .චන්ද්‍රසේන නැමති පුද්ගලයා ගේ නුගත් මැරයන් මගේ මිනිස්සුන්ට රෝහල් ගතවෙන්නම පහරදීලා .

අපි රටේ දේශපාලනයට ආවේ වියත් මඟ නිසායි. ඒත් දැන් අපිට මෙහෙම ගහනවානම් අනිකුත් පක්ෂවලට මේ රටේ කිසිදු සමාන , මැතිවරණ අයිතියක් ඇත්තේම නෑ පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් ඉන්නේ චන්ද්‍රසේන ගේ පාදඩයෝ,කසිප්පු කාරයෝ,වැලිකාරයෝ ,කොහොමද අපි අපේ මැතිවරණය කරන්නේ. යනුවෙන් අද අනුරාධපුරේදි ඡන්න ජයසුමන පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඔහුගේ ආධාර කරුවන්ට තම පක්ෂයේම පොහොට්ටුවේම එස්.එම්.චන්ද්‍රසේන ගේ ආධාර කරුවන් ගේ පහරදීම පිලිබදව අදහස් ප්‍රකාශ කරමිනි.

වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ මේ රටේ විනයක් නෑ හැමතැනකම දේශපාලන මැරයන් රජවෙලා අනුරාධපුරයේ ඉන්න අපේ පොදුජන පෙරමුණු ලැස්ස්තුවේ බොහොදෙනෙක් නුගත්තු කසිප්පු ජාවාරමකාරයෝ, කලුගක ජාවාරම් කාරයෝ වැලි පොලවල වලින් ජාවාරම් කාරයන්.

මේවාට අපි විරුද්ධයි යනුවෙන් ඔහු වැඩිදුරටත්  කියා සිටියේ අපි පොලිසියට මේ පහරදීම පැමිණිලි කරත් තාම නිසි ක්‍රියාමාරග නොගත් බවයි. යනුවෙන් චන්න ජයසුමනවැඩිදුරටත් පැව්සීය.


Spread the love

Leave a Comment

You may also like