වෙනත්

ඔබේ ජීවිත අනතුරේ……… පරිස්සම් වෙන්න රට පුරාම කොරෝනා අද දවසට 186 ක් පනාගොඩ යුධ හමුදා කදවුරටත් බෝවේ……..!!

Spread the love

කොරෝනා ලෝකයට පැමිණි පසුව ඉතාම සක්‍රියව ත්‍රිවිදහමුදාව පොලිසිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ආණ්ඩුවේ මැදි හත්වීමෙන් ඉතාම ප්‍රසංසනීය වැඩ කොටසක් සිදු කර එදා ලෝකයටම ආදර්ශමත් ආකාරයට තම රටේ ජනතාව වසංගතයකට යාමට ඉඩ නොදි රැකගැනීම පිලිබදව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාව ස්තුති කලයුතුය.

ඒත් රටේ ජනතාව  ගේ ජීවිත දැන් බල්ලට දමා කොරෝනා දෙවන රැල්ලක් පිලිබදව වගේ වගක් නැතිව ඡන්දය මංකොල්ලකෑමට සුදානම් වීමම අනාගතේ ආණ්ඩුවට පාරාවලල්ලක් වනවා නොවනු මානය.

දැන් ආණුව සිටින්නේ පිස්සු බල්ලන් සේය,  මේ නිසාම ” කිරි කලයට… ගොම දාගත්තා ” වැනි දෙයක් සිදුවීම නිසා දිනපතාම ගෝඨාභය හැරයන ජනතාව අති විශාලය. මේ නිසාම කොරෝනා දෙවනි රැල්ලක් ලෝක සෞඛ්‍ය සංවිධානය කියද්දීත් රටේ බලය ලබාගැනීමේ අරමුණින් ඡන්දයට යාම ජනතාව හිතා මතාම බිල්ලට දීමකි.

අද වන විට පනාගොඩ යුධ හමුදා කදවුරට කොරෝනා බොවී ඇති බවත් අප තහවුරු කර ගතිමු. මේ නිසාම රටේ සමස්ථ ජනතාවටම අපි දැඩි සේ අනතුරු අඟවන්නේ ජීවිත අවදානම ඇති හෙයින් ඉතාම කල්පනාකාරි වෙන ලෙසයි.

ඒත් රජය සියල්ල අගෝස්තු 05 වන දින පසුවෙන තුරු සඟවා ගනිමින් ඇත .

අනිල් ජාසිංහ විශ්‍රාම ගැනීමෙන් පසුව ලබන් වසරේදී මැලේසියාවේ තානාපති තනතුර සදහා යවන බවට ඔහුට මේ වනවිටත් දැනුම් දී ඇති බවත් අපි වගකීමේ සිහිපත් කරමු. .


Spread the love

Leave a Comment

You may also like