ඊයේ අප පුවත් පතේ “එදා…රංග ජීව නාකොටික් සිට කුඩු බිස්නස් කරන කොට “……කමල් සිල්වා රැකබලා ගත්තා සේ අද රංග ජීව නැමති මිනිමරුවා රැකීමට දේශ බන්දු පෙරට ඇවිත් (වීඩියෝ සහිතයි ) යන පුවත පලවීමත් සමඟම අප ගේ විශාල පාඨක ප්‍රමානයකට ඉතාම අසභය ආකාරයට බැන ඇති බව මුහුණු පොතේ ඇති සටහන් වලින් පෙනි යයි.
නියොමාල් රංග ජීව යනු අවංක පොලිස් නිලධාරියෙක් නොවන බව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම දනි. ඔහු මාධ්‍යයෙන් පුම්බන්නේ දිවයින පුවත් පතේ සමන් ගමගේ නැමති රංග ජීව ගේ ගජමිතුරාය. පුවත් පත් වාර්තාකරුවෙකු අල්ලා ගෙන ඔහුට මුදල් හා මත් පැන් දී අසත්‍ය පුවත් පලකරන පොලිසියේ නමින් මහාපරිමාන කුඩු වැටලීමෙන් ඉන් වෙන් කරගත් කොටස් නැවත කුඩු ව්‍යාපාරිකයන්ටම අලෙවි කරපු නිලඇදුම ඇද සිටි තවත් එක් පුද්ගලයෙක් නියොමාල් රංග ජීව.
![]()
අද අප පුවත්පතේ පලවු වාර්තාව දැක් දැඩි කෝපයට පත්ව බුමිත්ල් වැදුන ගැරඩියෙක් සේ රංග ජීව නැමති මිනිමරු අපරාධකරු කුලප්පු වී මුහුණු පොතේ විවිධාකර තර්ජන කරතිබෙන බව අප පාඨකයන් පමණ්ක් නොව යුක්ති ගරුක පොලිස් නිලධාරින් පවා අප අමතා තවතවත් බොහෝ ජනතාව නොදත් තොරතුරුලබාදීමට උනන්දු විය.
පොලිස් සේවාව මේ වනවිට බල්ලා ගේ ගුදමාර්ගයේ ගසා ඇත්තේ එදා මෙදා තුර සිටි පොලිස්පතිවරු හා කමල් සිල්වලා වැනි උසස් නිලධාරින්ද රංගජීවලා ,උදාරලා වැනි මිනිමරුවන් ,කුඩු මුදලාලිලාය.
රටේ ජනතාව තලා පෙලා යුක්තිය වෙනුවට අයුක්තියත් ඉටුකරමින් දේශපාලකයන්ගේ අධෝ මුඛයේ සුවද බලන රංග ජීවලා ගේ ගෙරවිලි පයිසෙකටවත් මායිම් නොකරන ලෙසට සමස්ථ යුක්ති ගරුක පුරවැසියන් ගෙන් සේම නිතිගරුක ,පොලිස් නිල්ධාරින්ටද අපි මතක් කරමු.
රටේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට සැලසීම අප පුවත් පතේ ඒකායන අරමුණය. පොලිසිය සුද්ධ කිරීම ගෝඨාභය ජනාධිපතිවරයාගේ අරමුණ නම් වහාම කලයුත්තේ කුඩු, දුෂණ ,ජනතාවට පීඩා කාරි ලෙසට හැසිරීම හා මුදල් ඉපයිම් වැනි චෝදනා වලට ලක්වෙන කුමණ තරා තරමක වුවද ඒවනි පුද්ගලයන් කිසිදු හේතුවකට නැවතත් පොලිස් සේවාවට නොගනීමයි.
එසේ නොමතව හෙට දින රංග ජිවලා ,උදාරලා පොලිසියට දේශපාලකයන් ගේ බලපෑමක් මත නැවත එනවිට මල් මාලාදමා පොලිස්පති පිලිගන්නවානම් ජනතාවට ඇත්තේ ඒවනි පාහරයන් දුටු තැන අසුජි ගැසීමයි.
එදාට සමස්ථ පොලිස් දෙපාර්තමේතුවම සුද්ධ වනු ඇත. එසේ නොමතිව මිනිසුන් 27 දෙනෙකු මැරු මිනිමරුවෙකුට , කුඩු අල්ලා භාගයක් නැවත විකුණු කුඩු මුදලාලිලාට තමන් ගේ කාර්‍යාලයේ ප්‍රවෘති සාකච්චා පැවැත්වීමට ඉඩ දෙනවා නම් දේශ බන්දුලා රටේ පොලිස්පති වුවහොත් කුඩු මුදලාලිලා මිනිමරුවන් ගේනවිත් සිදු වරදට සමාව ඉල්ලා සියල්ලම හෝදා පිරිසිදු කරන ලොන්ඩරියක් ද වෙනු ඇත.
අනාගත පොලිසියේ ඉරණම එදාට විසදෙනු ඇත.
ඒ සබදි පුවත්……
https://www.lankadawasa.com/%e0%b6%91%e0%b6%af%e0%b7%8f-%e0%b6%bb%e0%b6%82%e0%b6%9c%e0%b6%a2%e0%b7%93%e0%b7%80-%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/?lang=si