ඒ අතර හදිසේයේම අසනීප වී ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයාද අද ප්‍රභූ පවුල වෙනුවෙන් වෙන්කොට ඇති ජෝන් කොත්ලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ගොස් වහාම තම PCR පරික්ෂණය සිදු කොට ඇත .
එසේම තවත පරික්ෂණයක් හෙට දින උදේ සිදු කිරිමටත් නියමිතව ඇති බව යුධ හමුදා ආරංච් මාර්ග වල අප ගේ තොරතුරු කරුවනට දැන ගැනීමට ඇත.තවද,
මේ ලියන මොහොත වන විට මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙක් කොරෝනා වසංගතය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ අතර ගෝනුපිලකර සරණන්කර මහාවිද්‍යාලයේ සේවයකරන ගුරුවරියකටද කොරෝනා ආසාධිත් වී ඇති බවට අද PCR පරික්ෂණයෙන් හෙලිවී ඇත. එසේම දැනට මහනුවර, නුවරඑලිය, ගාල්ල, වටරැක, අනුරාධපුර ,පොලොන්නරුව බදුල්ල, මීපනාවතුර, තෙල්දෙණිය, කන්තලේ,රාජාංගනය , යනප්‍රදේශවල කොරෝනා වසංගතය බෝවී ඇත.
දැන්ට රජය අසත්‍ය ප්‍රකාශ සිදු කොට ජනතාව මරා හෝ ඡන්දය ලබා ගැනීම එකම අරමුණ වී ඇත. මේ නිසාම තමා ගේ ආරක්ෂිත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කල යුතුය.