මේ වන විට ගාල්ල ( අපි නම් ලිපිනයන් හෙලි නොකරන්නෙමු. ) හබරාදුව ප්‍රදේශයේ පාසැල් ගුරුවරයෙකු අසාධ්‍යව IDH රොහලට ඇතුල් කොට ඇත.
ඔහුව කොරෝනා (Corona positive ) වැලදී ඇති බවට තහවුරු වී ඇත් මේ පිලිබදව අපහට විස්තර ලබාදුන් අය කියා සිටියේ ආණ්ඩුවෙන් ඒවා හෙලි නොකරන ලෙසත් කිසිදු මාධ්‍යකට ඒ පිලිබදව විස්තර ලබා නොදෙන ලෙසට රජය උපදෙස් දී ඇති බවත්ය .
මේ අනුව එම පාසැල් දරුවන් ගේ ජීවිත පවා දැඩි අනතුරුදායක තත්වයකට පැමිණ තිබෙන බවයි. එසේම මෙම සිදු වීම හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාද ඒ බව අපවෙත තහවුරු කලේය.
තවත් ගුරුවරුන් 11 දෙනෙකු පරික්ෂාවට භාජනය කල යුතු උවත් කිසිදු පහසුකමක් නොමති බවත් වැඩිදුරටත් අපවෙත වාර්තාවේ.
නැවතත් අපි රජයට බල කරනුයේ වහාම පාසැල් වසා රටතුල හදිසි තත්වයක් ප්‍රකාශ කරන ලෙසය.