වෙනත්

කන්දක් කාඩු විශෝධන මධ්‍යස්ථානයට ගිය ඥාතින්ටත් කොරෝනා රජය මේවා සඟවන්නේ ඡන්දය නිසා පාසැල් දරුවන් ගේ ජීවිත දැඩි අවධානම්………!!

Spread the love

මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් 2 වන කොරෝනා ව්‍යාප්තියක් වෙමින් පවතින්නේ ඉතාම සිග්‍රයෙනි. එවන් වට පිටාවකු තුල ශ්‍රි ලාංකික පාලකයන් තම තුච්ච බල පෙරේත කමට ජනතාව ගේ මළ මිනි මතින් බලයට ඒමට උත්සහා ගනිමින් ඇත.

ඒ නිසාම මේ වන විට රටපුරාම සමාජ වසංගතයක් ආරම්භ වී ඇති තත්වය  ව්‍යාජව වසා ගනිමින් තම න්‍යාය පත්‍ර වලට  යමින් ඇත. පසු ගිය දින ගනනාවකම තම දරුවන් ඥාතීන් බැලීමට ගිය දෙමාපියන්ට, හා ඥාතින් විශාල පිරිසකට කොරෝනා ආසාධනය වී ඇති බවට අපවෙත  ප්‍රදේශ  ගනනාවකින් දැන ගැනීමට ලැබුණි.

මේ වනවිට මීගමුව රෝහලේ කාර්‍ය මංඩලේ එක් අයෙකුට රෝගය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත. එ අනුව තවමත් මෙය ලියන මොහොත වනවිටත් මීගමුව රෝහල විවෘතව තිබීම බලධාරින් විසින් ජනතාව හිතාමතාම ඊට ගොදුරු කිරීමකි.

මේ පිලිබදව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සාමජිකයෙකු ගෙන් අපි විමසීමේදි ඔහුද ඒ පිලිබදව තම දැඩි කන්ස්සල්ල පල කරන බවත් රජය දැන් ඡන්දයෙන් මත්වී අයාලයේ යන බවත් වෛද්‍ය නිලධාරි සංගමයට කිසිදු ඇහුන්කණ් දීමක් නොකරන බවද කියාසිටින් ලදි.

මේඅනුව……..

1.මීගමුව

2. මිනුවන් ගොඩ.

3. කටුනායක ආයෝජනකලාපය

4. කටුනායක් කුරුස හංදිය

5.ගම්පහ .

6. සීදුව 

7.ජාඇල

ප්‍රදේශවල මෙම  රෝගය වැලදුනු අයත් තවත් ප්‍රදේශ ගන්නාවකින් කොරෝනා රෝගලක්ෂන මතු වෙන් අය ඇතත් PCR  පරීක්ෂණ සිදු කර ගැනීමට ජනතාවට හැකියාවක් ද නොමති බව අපවෙත එක් වෛදවරයෙකු පැවසීය.

මේ නිසා අපි ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ දැන් මෙය දැඩි සමාජ වසංගතයක් වී ඇති බවයි. අපි මීට දින ගනනාවක් සිටම කිවත් රජය අද වෙන් තුරුත් ඒ පිලිබදව කිසිදු ක්‍රියා  මාර්ගයක්ගෙන නැත.

මේ නිසාම දැන්ට විවෘතව ඇති පාසැල් වසා දමා අහිංසක දරුවන් රැක ගැනීම රජයක් ලෙසට වගකීමකි. ළමයි බොහෝවිට රෝග වාහකයන් වන්නේ නොදනුවත්වමය මේ නිසාම ලෝකයේ බොහෝ සෞඛ්‍ය පහසුකම් ඇති රටවලද පාසැල් විවෘත කිරීමට බලධාරින් ඉක්මන් වී නැත. 

එය ජන්තාව මිය යාමට පෙර ඔවුන් ගේ ඡන්දය ලබා ගෙන රටේ ජනතාව කොරෝනා රෝගියකු බව අගවා පුච්චා දැමීමේ නින්දිත මානසිකත්වයෙන් සිටින නිසාවෙන්නි.


Spread the love

Leave a Comment

You may also like