රට ජාතිය හා ශ්‍රි ලාංකික සංස්කෘතිය ගැන අතොරක් නැතිව බේගල් ඇද බාන පාර්ලිමේන්තු මංත්‍රිවරුන් නිවාඩුවක් ලද සැනින් හොරාකාපු ජනතාව ගේ මුදලින් බැංකොක් ගොස් ගනිකාවන් සමඟ යහන්ගතවීම සුලභ දසුනක් වුවත් මෙවනි
ඉතාම වැදගත් ඡායාරූපයක් මෑතක හමු නොවීය .
සුදු පිරිවට පොරවාසත් මෙවන් පාහරයන් එලවාදමා රටේ අනාගතය රටගැන සිතන ඇත්ත කතාකරන , පිරිසක් වෙතට භාරදීමට නුතන තරුණ ,තරුණයන් උත්සුක වීම ඉතාම අගේ කොට සැලකිය යුතුය.
ෆේස්බුක් සමාජ ජාලාව වෙත් මෙය මුදාහල නොහදුන්න ඔබට අපගේ ස්තුතිය
අජිත්