ප්‍රවීන චිත්‍රපට නළු හා අධ්‍යක්ෂක ගාමිණි ෆොන්සේකා එදා ලංකීය ජන්තාවට කීදේ අද සත්‍ය වී තිබියදීත් අගෝස්තු 05 පටු බඩ ගෝස්තරවාදීව සිතා ඡන්දය පාවිච්චිකරයිද ? නොවෙසේනම් ආණ්ඩුව ජනතාව ගේ ඡන්දය තමාට හිතගි ආකාරයට පාවිච්චි කරගනීදැයි බලමු.
ඊයේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදී ආරක්ෂක් ලේකම් කියා ඇත්තේ අගෝස්තු 27 වන් දින් වන්විට මෙරටේ තීරණාතමක් තින්දු තීරණ කීපයක් ගැනීමට සුදානම් බවයි.