උණුසුම් පුවත්

තවත් ආණ්ඩුව මර නින්දේ නොසිට වැඩ වර්ජනවලින් ජනතාව ආරක්ෂා කිරිමට අත්‍යාවශය සේවා අමාත්‍යංශයක් වහාම ඇතිකොට ජනතාව ගේ ජිවිත පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දිය යුතුය.

Spread the love

ට පුරාම ඇතිවී තිබෙන උද්ගෝෂණ රැල්ල නිසාඅහිංසක මිනිසුන්ගේ ජන ජිවිතය පවත්වා ගෙන යාමට නොහැකිව දැඩි අසීරුතත්වයකට පත්ව ඇත.
ආණ්ඩුවක වගකීම තම ජනතාව ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉඩ සැල සීමය.. රජයට විරුද්ධ දේශපාලන මත ප්‍රශ්න කොතෙකුත් තිබුණත් යම් රජයේ නිලධාරින් කොටසක් ජනතාව පලිහක් කොටගෙන තම උවමනාවන් ඉෂ්ඨ කරගැනීමට උත්සහ කරනවා නම් ඊට රජය වහාම් මැදිහත්ව දැඩි පියවර ගත යුතුය.
මේ වන විට රජය ජනතාවට විවිධ උද්ගොෂණ කරුවන්ගේ විකාර බලබලා ඉදිමට ඉඩදි ඊට එරෙහි කිසිදු දැඩි පියවරක් නොගනීම ඉතාම අවාසනාවකි. මේ නිසාම රජය දැන් කල යුත්තේ වහාම අත්‍යවශය සේවා අමාත්‍යංශයක් ඇතිකොට මෙම උද්ගෝෂණ කරුවන්ගෙන් ජනතාව අරක්ෂා කිරීමය.


Spread the love

Leave a Comment

You may also like