පසු ගිය දිනක නිතිපති (attorney general department )දප්පුලු ලිවේරා පොලිසියේ රාජ්‍ය නිවේදිත නිලධාරින් ඇමතීමට පැමිණ අපුරු දේශණයක් කලබව දැන ගැනීමට හැකි වුයේ ඊට සහභාගි වු නිලධාරින් ගෙනි. එහිදි නිතිපති දප්පුලු ලිවේරා සමඟ සාලිය පිරිස් හා තවත් රජයේ නිතිපති දෙපාර්තමේතුවේ නිලධාරියෙකු පැමිණ ඇත.
නිතිපති ගේ හෙළුව:
ඒ දේශණය පුරාවටම කියා ඇත්තේ රටේ දේශපාලකයන් වෙනුවෙන් කඩේ යන ,පට්ටම දුෂිතයෝ සිටින්නේ ,අපරාධකරුවන් වෙනුවෙන් පෙනි ඉන්න ,සල්ලි හම්බකරන අයවලුන් සිටින්නේ, සල්ලාලයන් සිටින්නේපොලිස් දෙපාර්තමේතුවේම පමණක් බවයි.
එසේ බලු බැනුම් බැන නිතිපති දප්පුලු යන්න ගියේ කොන්ද කෙලින් ඇති එකම මිනිහෙක්වත් ඊට විරෝධනොපාන බව දන්න නිවට නියාළුවන් පොලිසියේ ඔටුනු පලන්දන් ඉන්න බව දන්න නිසාමය. ඒත් එවනි නිවටය දැන් ඔටුනු ගසා සිටියත් පොලිසියේ බත් කාපු කිසිම මිනිහෙක් මේ දප්පුලු ගේ කතාව අනුමත නොකරන බව සහතිකය.
එසේම රටේ සාමාන්‍ය ජනතාව ද කිසි සේත් එය අනුමත් නොකරන බව සහතිකය. ඒ අද නිතිපති දෙපාර්ත්මේතුව හා ශ්‍රි ලංකා අධිකරණය යනු රටේ ඇති පට්ටම් දුෂිත හා සල්ලිවලට අධෝ මුඛයත් ඉබින්න සුදානම් අය සිටින තැනකි. ඒ හා සමානවම රටේ අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලටම දැන් ඉන්නේ බොහෝ දෙනෙක් දුෂිතයන්ය ,වංචාකාරයන්ය රටේ නිතිපතිය ,අධිකරණය ,හා පොලිසිය මේ ත්‍රිත්වයම කුණුවී ඔජස් ගලමින් තිබෙන ආයතන තුනකි.
රටේ නිතිපති යේ ඉන්න හොදම සට්ටැබිය වු දප්පුලු ලිවේරාගේ අගමෙහෙසිය නිශාරා ජයරත්න සුරතල් වෙන්නේ නිතිපති ගේ මේසේ උඩබව අපි දන්නේ බොහෝ කලක්ට පෙරය . එසේම රටේ නිතිපතිට ජනාධිපතිට සහකාර ලේකම් ලෙසට ඇයව ගෝඨාභයට පුජා කිරීමට (නිතියානුකුලව) ඇත්තේ කුමණ වගන්තියේදැයි අපි නොදනිමු. දප්පුලු ලිවේරා රතිකෙලියේ යෙදීම අපිට ප්‍රශ්ණයක් නොවනේ නිවසේදි පමණි.
දිල් රුක්ෂි හා අපරාධරුවන්;
ඒත් අපේ සල්ලි වලින් දප්පුලුට කාර්‍යාලයේදී හුලං පිබින්න අයිතියක් නැත්තේ අපි පඩි ගෙවන් නිසාය. අතිරේක සොලිසිටර් ජනරාල් වරියක් වු හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් වු දැනට නිතිපතිදෙපාර්තමේන්තුවේ සිටින දිල් රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ලෙසට සිටි සමයේ රටේ ධනය හුරාකාපු කෝටි ගන්නන් ජනතා සල්ලි ගාකාපු නිස්සංක සේනාධිපතිට දුරකතනයෙන් කතා කොට ….” අනේ සොරි … මම එක්ක ඔයා තරහද…? ……..කියා පට්ට හොරෙකුට අපරාධකාරයෙකුට ඇයම කතාකොට සමාව ඉල්ලනවා නම් නිතිපති දප්පුලු ලිවේරා ඇය වෙනුවෙන් ගත්ත නිතිමය ක්‍රියාදාමය රටට හෙලිකල යුතුය. ඒත් ඇය තාමත් දප්පුලු ගේ හුරතලියකි. ” කා ගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා” කියා අපේ පැරන්නන් කීවේ කටකහනවාට නොවන බව මින් මනාව පැහැදිලය.
සමාව ඉල්ලන්වා ඔයට මගෙන් වරදක් වුනා නේද …..? කියා රටටම පිලලයක් වු පගාව දුන් බව එලිපිටම කියන නිස්සංක සේනාපති වැනි පාහරයෙකු ගෙන් සමාව ගැනීම පොලිසියේ කොස්තාපල් කෙනෙකු කරානම් අද දප්පුලු ලිවේරා කෙලින් වෙලා පොලිස් මුලස්ථානයටම ඇවිත් කුදලන් යන්න දගලනව නොවේද……?
ඒත් දිල් රුක්ෂි ඩයස් නැමති අගන , ඉන්නේ දප්පුලු ගේ මේසේ උඩය ඒ බවත් නිතිපතියේ සිටින නිතිගරුක හා යුක්තිගරුක අය නොදන්නවා නොවේ. එපමනක්ද රජයේ නිතිපති දෙපාර්ත්මේතුවේ හා අධිකරණයේ සිටින්නේ පට්ටම සුදු කරපටි අපරාධකරුවන්ය.
රජයේ ජේෂ්ඨ නිතිඥ වරියක් වු ගංඟා වාකිස්ට;
උන් රටේ පමනක් නොව ජාත්‍යන්තරවද ශ්‍රි ලාංකීය නමේ අසුජි ගෑ අයයි ඊට හොදම සිදුවීම ඉතාම මෑතක් වු රජයේ ජේෂ්ඨ නිතිඥ වරියක් වු ගංඟා වාකිස්ටය. ඇය මීට කලක්ට පෙර සේවය කලේ ෆීජී රටේ අධිකරණ රෙජිස්ට්‍රාර් ලෙසය එහිදී එරටේ අගවිනිසුරු සමඟ ලිංගික කෙලියේ සිටියදී අසුව ඇය පිලිබදව විමර්ෂණයේදී චෝදනා 43 ක් යටතේ වහාම විශේෂ විමර්ෂණයක් කලේය.
එහිදී ඇය එදිනම වරද කරු විය පසු දිනම රටෙන් පිටුවහල් කලේ සමස්ථ ශ්‍රි ලංකාවටම දැඩි අපකීර්තියක් ගෙනමිනි. එසේම ඉතිහාසය පුරාවටම අද දිනය තෙක්ම ශ්‍රි ලංකා පොලිසියේ හෝ වෙනත් රජයේ ආයත්නයක් කිසිවෙකුත් එසේ තුප්පැහි වැඩ සිදුකොට රටෙන් පිටුවහල් කොට නැත.
ඒත් ඇය පසුදාම නිතිපතියේ ජේෂ්ඨ රජයේ නිතිඥවරියක් ලෙසටම සේවයට පැමිණියාය. දැන් දප්පුලු ගේ සෙවනේ සිට පොලිසියට හා අනිකුත් රජයේ ආයත්නවලට නිති උපදෙස් දෙනවා ඇත. මෙවනි ගනිකාවන් සිටින ,මඩමක අධිපති වු නිතිපති රටේ පොලිසියට ගොස් තම ආයතනය ගැන පම්පෝරි ගැසීමට පෙර සිතිය යුත්තේ සමස්ථ රටම කුණුවී බවයි තමාද ඊට වක්‍රව හෝ දායක් වී ඇති බවත් සිතිය යුතුය.
ඒ නිතිපතියද ,පොලිසියද , නොව සම්බුද්ධ සාසනේ , සිටම සමස්ථ රටම කුණු කර ඇත්තේ කර ඇත්තේ ඔබලා වැනි දේශපාලක්යන්ගේ අසුජි බුදින්නන් වැඩි රටේ මරමස්ථාන වල් සිටින නිසාය.
අතිරේක සොලිසිටර්ජනරාල් වරයෙකු වන සුමිත් ධර්මවර්ධන ගේ පුද්ගලික ආරක්ෂක් සේවාව
රජයේ සේවයේ යෙදී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් වරයෙකු වන සුමිත් ධර්මවර්ධනට පුද්ගලික ආරක්ෂක් සේවාවක් පවත්වාගෙන යා හැක්කේ ආයතන සංග්‍රහයේ කුමණ පරිච්ඡේදයට අනුඅවදැයි නිතිපති දප්පුලු ලිවේරා කියන්නේ නම් සුව හසක් රජයේ සේවකයන්ට හා පොලිස් නිලධාරින්ටත් එය ආර්ථික පිටුවහලක් වනවා නොවනු මානය.
මිනිමරුවන් නිදහස් කිරීමට අවශ්‍ය නිති උපදෙස් ;
දප්පුලු ලිවේරා නිතිපති වු පලියට රටේ බන්ධනාගාර නිලධාරින්ට කුඩු කාරයන් හා අපරාධකරුවන් පුහුණුවන්නේ බන්ධනාගාර තුල බව කීමට ඇති අයිතිය ඇත්තේ කුමණ වගන්තියේදැයි නොදනිමු. ඒත් නිලයට ඇති ගෞරවයට හා ලාංකීය සමාජයේ පිටකොන්දක් නැති වුන් රටේ නොමති නිසාම දප්පුලු එසේ කියා පිටව ගිය බව අපි දනිමු. ඒත් ඔය දප්පුලුම රටේ ජනාධිපතිවරු දෙදෙනෙකුටම මිනිමරුවන් නිදහස් කිරීමට අවශ්‍ය නිති උපදෙස් දුන් බව අපි ඕනෑවටත් වඩා හොදට දනිමු.
උදයංග හා නිතිපති;
උදයංග වීරතුංග (මැතිතුමා) එදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල වේලාවේ ඔහුට ඇපදී ගෙදර ගියේ ඔබ ගේ අනුහසින් බව නොදන්නේ මේ රටේ මළවුන් හා නුපන් දරුවන්ය ඒ ඔබේ සේවයේදී ඔබ රටේ නිතිපති නොව මැදමුලන නිතිපති බව කිවයුතුය.
රජයේ දෙපලක් නොවන හැබයි රටේ ජනතාව ගේ සල්ලි හොරාකාපු පල් හොරා රාජප්ක්ෂලා වෙනුවෙන් ඒ කොමිස් ඇමරිකානු ඩොලර් මිලියන් 1280 ක් සොරා කාපු නිසා විය යුතුය. එවනි අවස්ථාවක රටේ නිතිපති වලිගය දෙපනේ ගසා බුදි යන් සිටිබව රටත් ලෝකයත් දනි.
ඒත් කොළඹ මහේස්ත්‍රාත් කුලතුංගව කණින් ඇදන් ඒමට උත්සහා කලේත් ඔබනොවේදැයි ඇසිය යුතුමය.එසේ කුලතුංගව දංගෙඩියට දැක්කීමට අවශ්‍ය වුයේ නිශාරා ජයරත්න ගේ කීමට බවත් රටේ ජනතාව නොදන්නවා නොවේ.
අප්‍රේල් 26 ප්‍රහාරය හා නිතිපති;
අප්‍රේල් 26 ප්‍රහාරයේ සම්පුර්ණ වගකිවයුතු පුද්ගලායද සිටින්නේ නිතිපතියේම බව දැනගත්තේ ඒ වෙනුවෙන් පැවති පාර්ලිමේතු තේරීම කොමිටු රැස්වීමේදීය. ඒ සාලිය පිරිස්ලාට සහරාන් අත්වඩංගුවට ගැනීමට ලිපි ගොනුව එවා මාස 05 ක් ගියත් බොම්බය පුපුරා යනතුරුත් ඊට අවසර නුදුන්නේ සාලිය පිරිස්ලා නොවේද….?
ඒ සහරාන්ලා ගේ සල්ලි නිසා නොවුනත් රාජකාරිය අතපසු කිරීමක් විය යුතුයි.
රටේ පොලිසි වලින් එන අපරාධ ගොනු වසර ගනන් මාස ගනන් ගාල් වෙන්නේ නිතිපති දප්පුලු ගේ අධීක්ෂණය යටතේම නොවේද….?
ඒ නිතිපති දප්පුලු උම්බෑ කීමට පෙර තමා ගේ ආයතනය සුද්ධ කල යුතුය. ඒත් පොලිසිය සුපිරිසිදු යැයි කීමට තරන් මොලේ අමාරුවක් අපිට නැත .ඒත් දප්පුලුලා වගේ රටේ නිතිය ගනිකාවන්ගේ ආකාරයට මෙහෙය වන්නේ නිතිපතියත් අධිකරණයත්ම පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණ යේ හෙළුව:
ශ්‍රේෂ්ඨාධිකරණ යේ සිටිය අගවිසුරු සරත් එන් සිල්වාම කිවේ තමා මහින්ද රාජපක්ෂව හෙල්පින් හම්බන්තොටින් බේරූ බවයි. ඊවා වනසුන්දරත් විතරක් නොව දැන් රටේ සුදුපටි අපරාධ කරුවන්ට දැන් අභියාචනාධිකරණයේන් ” සභාපති විනිසුරු නවාස්ටත් ” දුෂණ නඩුව ඇත්තේ මිලියන් ගනනි.
ඒත් උන් ඉන්නේ රටේ ඉහලම් අධිකරණවලය දිසාවිනිසුරු අර්වින්ද , රුපියල් කෝටි 19 පොලුකාර්යෙකි. නවාස් පට්ට හොරෙකි. ඒත් පොලිසිය පිලිබදව ඇත්තේ සතුටකි.ඒ එවැන්නෙකුට පොලිසියේ කිසිම ඉඩක් නැත.
ලංකාවේ මෝඩ ජනතාව ,නුගත්, උගත් , ජනතාව සිතා ඇත්තේ රටේ අධිකරණයේ වැඩ සිටින්නේ දන්තධාතු ලෙසටය. ඒත් එහි තරම් ඇති පට්ට දුෂිතයන් ලෝකයේ වෙනත් අධිකරණ නැත. පොලිසිය වනසත්ව දෙපාර්ත්මේතුව, කැලේ අලි හොරකමේ ගොස් අලි පොත් වෙනස් කොට දප්පුලුලා සේ නඩු යට ගසා නැති බව සිහිකරන්නේත් ආඩම්බරයෙනි.
අවසානයේ නිතිපති දප්පුලු ලිවේරාට කිව යුත්තේ වීදුරු ගෙවල් වල සිට ඔබ ගේ ගල් ගැසීම දැන්වත් නතර විය යුතුය.
ඔබත් පට්ට දුෂිතයෙකි,සල්ලාලයෙකි, රාජපක්ෂලා ගේ අසුජි බුදින්නෙකි. ඒත් ඔබලා ගේම වහල යට තවත් නිතිගරුක ඉතාම් හොද නිලධාරින් නැතුවා නොවේ.
ඒ බොහෝ නිලධාරින් අදටත් අපි පුද්ගලිකවම දන්නවාය.
ඒ හා සමානවම පොලිස්පති හෝ වෙන්ත් කවරෙකු වුත් රාජ්‍ය නිවේදිත නිලධාරියෙක් රාජපක්ෂලා ගේ අසුජි කෑවත් අසුජි නොකන කොන්ද කෙලින් තියන් ඉන්න පොලිස් කොස්තාපල් වරුන් ඉන්න බවත් කිවයුතුමය
සෑම ආයතනයක්ම ජරා ජීරන වී ඔජස් ගලන බව;
අවසානයේ කිවයුත්තේ රටේ ජනාධිපති ගේ සිටම රටේ සෑම ආයතනයක්ම ජරා ජීරන වී ඔජස් ගලන බවයි, ඊට ඔබත්, අඩු හෝ වැඩි, දායක්ත්වයක් දී ඇති බවත් මතක් තබාගතයුතුයි.
දෙරණ මාධ්‍යට විශේෂ ස්තුතිය විඩියෝ වෙනුවෙන්
අජිත්….