වෙනත්

වැලිකඩ බන්ධනාගාරයට කොරෝනා බෝවේ…..!!

Spread the love

වැලිකඩ බන්ධනාගාරයේ   R  සිරමැදිරිය තුළ රඳවා සිටින ලද සිරකරුවන් ගෙන්  එක් අයෙකුට කොරෝනා බෝ වී ඇති බවත් එය මේ වන විට positive වී ඇති බව අද තහවුරු වී ඇත.

මෙම කොරෝනා රෝගය බෝවීමේ අවදානම ඇති ඉතාම අනතුරුදායක තත්වය නම් මෙම රෝගී සිරකරු රෝගී පුද්ගලයා අනෙකුත් සිරකරුවන් සමග සිර මැදිරිය තුළ සහ පිටත දී බෝ සෙයින් ඇසුරු කර ඇති බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.

වැඩිදුරටත් පරීක්ෂණ කරනු ලබන වෛද්‍ය කණ්ඩායම් සහ බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන් ඒ   සිරකරුවන්ගේ   PCR පරීක්ෂණ ඉදිරි දිනවලදී ලබාගෙන එම සිරකරුවන්ගෙන් කවරෙකුට මෙම රෝගය positive  වී ඇත්දැයි යන්න දිගින් දිගටම කරගෙන යෑමට සූදානම් වන බව වැලිකඩ බන්ධනාගාර නම හෙළි කිරීමට අකමැති පුද්ගලයෙකු අප හා පැවසීය


Spread the love

Leave a Comment

You may also like