වෙනත්

වැල්ලවත්ත කඩ පේලියක් මුළුමනින්ම ගින්නෙන් දැවි යයි…………!!

Spread the love

මේ වන විටත් නාවික හමුදාව ගුවන් හමුදාව සහ ශ්‍රි ලංකා පොලිසිය ඒ වගේම යුද හමුදාව විශේෂ කාර්ය බලකාය මේ සියල්ලම මහජනතාවගේ ද සහය ඇතිව වැල්ලවත්ත ප්‍රදේශයේ කඩ පේලිය තුළින් පැතිර යන ගින්න දැඩි පරිශ්‍රමයක් යොදමින් මැඩ පවත්වමින් ඇත .

මේ වන විට කිසිදු තොරතුරක් හෙළිවී නොමැති නමුත් ශ්‍රි ලංකා යුධ හමුදාව යුධ හමුදාපති වරයා එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කරමින්  ත්‍රිවිධ හමුදාව පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයකින් යුතුව මේ වනවිටත් ගින්න මැඩ පවත් වමින්ඇති නමුත් තවදුරටත් පැතිරෙමින් පවතින බව අප වෙත වාර්තා වේ.

ඒ නිසා ගාලු පාර  දෙහිවල සිට වැල්ලවත්ත ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අවහිර කොට වෙනත් මාර්ගයකින් වාහන යාමට මේ වන විටත් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශය ක්‍රියාකරමින් සිටී.


Spread the love

Leave a Comment

You may also like