වෙනත්

“විරුවා ගේ හෙළුව පෙන්නන “……..විදුලි බිලේ ස්ථාවර ගාස්තුවත් ඉහලට………..!!

Spread the love

රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දය දී විරුවා ජනාධිපති කෙරුවේ රටේ ආරක්ෂාව ,ජීවන බර අඩුකරගැනීමට බව අමුතුවෙන් කිව යුතු නැත. රටේ ආරක්ෂාව මේ වනවිට අන්තිමම බින්දුවට වැටී ඇති සැටි රට පුරාම අවිගත් පාතාලයන් උතුරේ සිට දකුණටම මිනිමැරීම එදාට වඩා ඉහල ගොස් ඇත.

නිදහස් චතුරශ්‍රයට මිනිහෙක් පැමිණ කටේ පිස්තෝලයක් දමා වෙඩිතබාගෙන මිය යන්නේ රටේ ආරක්ෂාව කෙසේ වෙතත් යසට හිටපු ගෝඨාභයව හෙළුවෙන් සිටවලාය.

දැන් විරුවාගේ හෙළුව දවල් රෑ දෙකටම පෙන්න අවශ්‍ය නිසාම අහිංසක ජනතාව ගේ විදුලි බිල ඉහල දමා ඇත්තේ විදුලි පාවිච්චිය පරිදි නොව දැන් ආණ්ඩුව ගසාකන්නේ ඇඟට නොදනිවය ඒ  දුප්පත් ,පොහොසත්සේරටම එකටම තියලාය. මීට පෙර රුපියල් 60 ගෙව්ව ස්ථාවර ගාස්තුව දැන් රුපියල් 90 දක්වා වැඩි කරලාය.

ඒ මිනිස්සු බලන්නේ විදුලි පාවිච්චි කරපු බිලේ වැඩිවීමක් විතර නිසා මෙය එක්තරා ආකාරයක් ඇස්බැන්දුමක්ය. මෙහි අනික් කොටස ව්‍යාපාරකරන අයට එය තුන් ගුණයක්ව ඇති බව විදුලි බිලෙන් ඉතාම පැහැදිලිය ඒත් ඒ බිල් අස්සේ තවත් සිදුවෙන අපුරු තම හැංගිල්ල පසු ගිය මාසවල රුපි;12000 ක අසන්නව ගිය විදුලි බිල රුපි; 29679.52 දක්වාම අරුම පුදුම වැඩි වීමක් කර ඇත.

සමස්ථ විදුලි පාරිභෝගිකයාවම ඇඟට නොදනි හුරා කන්නේ විරුවා ගේ නොහැකියාව රටේ සම-හරකුන්ට පෙන්න දෙමිනි.

පහත් බිල්පත් වලින් ඉතා හොදින් එය පැහැදිලිය අදම ඔබත් ඔබේ ස්ථාවර ගාස්තු වැඩිවීම බලන්න….

 


Spread the love

Leave a Comment

You may also like