වෙනත්

ජනාධිපති හොයන්නේම දුෂිතයන්,පොලුකාරයන්මයි……දැන් තවත් හොදම පොලුකාරයෙක් වු අර්වින්ද පෙරේරා නැමති පට්ට හොරා මහාධිකරණ විනිසුරු කමට දා ගැනීමට සුදානම්…….!!

Spread the love

වසර ගනනාවක්ම දිසා අධිකරණයක විනිසුරු ලෙසට සිටින අර්වින්ද පෙරේරා දැන් සිටිය යුත්තේ සිරගෙදරය.අද අර්වින්ද පෙරේරා වැනි පට්ට හොරෙක් ලෙසට සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවලට පොලු තිබ්බා නම් අද ඒ පුරවැසියා සිටින්නේ වැලිකඩය.

ඒත් අර්වින්දලා නැමති පට්ට වංචාකාරයෙකුට රටේ විනිශ්චයකාරයකු ලෙසට පවා වැජබෙන ඇති හැකියාව තුලින් පෙනියන්නේ ලංකීය සමාජය තුල නිතියේ සාධාරණත්වක් හෝ නිතිය යුක්තිය සියල්ලටම එක හාසමාන නොවන බව දැන් ඉතාම පැහැදිලිය.

මොහු අවස්ථා 06 කදීම මහාධිකරණයට යෑමට නොගත් උත්සහායක් නැත මොහු අන්ත දුෂිතයෙක් නිසාම එවක කිසිදු අගවිනිසුරෙකු මොහුව මහාධිකරණයට අනුමත නොකලේය. ඒත් දැන් ගෝඨා ගේ විපත් මගේ හොයන්නේම මෙවන් පල් හොරුන් වීම රටේ ජනයාගේ අවාසනාවකි.  මොහු සේවයෙන් පන්නා දැමිය යුතු යෙකු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඔහුගේ සේවය  අත්හිටවා තිබුණි.

ඒත් පට්ට හොරුන් හොය හොයා උසස් වීම දීමට හා ඔවුන්ව ජනාධිපති ගෝඨාභය ගේ තුරුල්ලට ගැනීම දිගින් දිගටම සිදු කිරීම රට පාලනයේදි ජනාධිපතිවරයාට එය ඉතාම ලෙහෙසි කටයුත්තක් බැවිනි.

තමාට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේදි රටේ අධිකරණය සුවිශාල වැඩ කොටසක් ඉටු කරන බව ඉතාම පැහැදිලිය.ඒ නිසාම  NDB  බැංකුවට රුපියල් මිලියන් 19 ක් වංචාකරන ලද පට්ට පල්  හොරෙකුට මහාධිකරණයේ විනිසුරු කමක් ලබාදීමට ගෝඨාභය දැන් සුදානම් වෙන්නේ වියත් මගේ සිස්ට්ම් චේන්ජ් එක නිසාදැයි අපි අභියෝග කරමු.

ජනතාව ගේ පුවත් පතක් ලෙසට රටේ ඇති ප්‍රශ්නය ඇති සැටියෙන්ම කතා කිරීම අපේ අභිලාෂයයි. ඒ නිසාම රටේ ජනතාව තවත් අධිකරණයකින් යුක්තිය ඉල්ලනවා නම් එය ඉබ්බා ගෙන් පිහාටු ඉල්ලීමකි.

දැන් ඉහල සිටම ඵලටම් අධිකරණය රාජපක්ෂීකරණය වී හමාරය.


Spread the love

Leave a Comment

You may also like