වෙනත්

රටපුරා නැවතත් කොරෝනා හිසඔසවයි මාධ්‍ය ස්වයං වාරණයක්ද ….? රජයේ නියෝගයක්ද …? අදට රෝගින් 67 ක් ……?

Spread the love

අද දවසට කොරෝනා රෝගින් 67 දෙනෙකු වාර්තාවී ඇත. මේ පිලිබදව ජනාධිපති ලේකම් කා‍යාලය දැනුවත්ව සිටින නමුත් මාධ්‍යට කිසිවක් ප්‍රචාරය නොකරන ලෙසට දැනුම් දී ඇත.  ඒ ප්‍රදේශ නම්…..
1. තලාව  2.මිහින්තලය  3.රඹෑව  4. ඉහල හල්මිල්ලෑව  5. මඩාටු ගම  6. ලුණුගල 7 පුනානි  8. ජම්පටා වීදිය කොළඹ  9.වේල්ල වීදිය යනප්‍රදේශවේ  සමාජය තුලින් දැන් වසංගතයේ දෙවන රැල්ලක් එන බව පුනපුනා ලෝක සෞඛ්‍ය සංවිධානය කියා ඇති මොහොතක රජයේ අවශ්‍යතාවය මත රට සාමාන්‍ය කරණයට ලක් කොට
ඇත.

ඒ රජයේ උවමනාව හැකි ඉක්මනින් මැතිවරණය පවත්වා බලය ලබා ගෙන රට නැවත වසා දැමීමටය. ජනතාවාදි පුවත්පතක් ලෙසට අපි ඉල්ලා සිටින්නේ මෙවන් මොහොතක තම තමන් ගේ හා කුඩා දරුවන්ගේ ආරක්ෂාව සලසා ගන්න ලෙසත් සෞඛ්‍ය උපදෙස්  පිලිපදින ලෙසයි.


Spread the love

Leave a Comment

You may also like