වෙනත්

2011 තරඟයේ ආරම්භක පිතිකරු මොහොමඩ් තුවාන් ඩිල්ෂාන් හෙවත් ඩිලෂාන් තිලකරත්නව විමර්ෂණයට කැදවන්න එපා ඔහු පොහොට්ටුවේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් , – පොලිස්පතිට අගමැති මහින්ද නියෝගකරයි……..!!

Spread the love

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමති විසින් 2011 ලෝක ක්‍රිකට් කුසලාන අවසන් තරගය ඉන්දියාවට පාවා දී ඇතැයි කරන ලද ප්‍රකාශය අනුව ක්‍රීඩා අමාත්‍යoශයේ විමර්ශන ඒකකය විසින් කර ගෙන යන විමර්ශනය ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක්ව ඇත.
පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා ප්‍රමුඛ විමර්ශන නිලධාරීන් මහින්දානන්දගෙන් කට උත්තරයක් ,ගැනීමට නාවලපිටියේ ඔහුගේ මැතිවරණ කාර්‍යාලයට යාමත් මේ දක්වා අරවින්ද ද සිල්වා,උපුල් තරoග හා කුමාර් සoගක්කාර කොළඹ තම කාර්‍යාලයට ගෙන්වා පැය ගණන් ප්‍රශ්න කිරීමත් ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම මෙම ක්‍රීඩකයන්ට ආදරය කරන ජනතාවගේ කෝපයට හේතු වී තිබේ.
මේ අතර මහේල ජයවර්ධනව සිකුරාදා ප්‍රශ්න කිරීම සදහා කැදවා ඇත.
එහෙත් බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී ඇත්තේ තරග පාවා දීමේ නම්දැරූ සැකකාර ක්‍රීඩකයකු වන 2011කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන තිලකරත්න ඩිල්ෂාන් මේ දක්වා නොකැදවීමයි.
ඔහු පොහොට්ටුවේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි.
2009 එoගලන්තයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පෙර තම හෝටලයේදී ඉන්දීය බුකි කරුවකු සමග සබදතා පැවැත්වූ බවත්  ඔට්ටු කරුවන්ගේ දූතිකාවක් වූ සුරූපී ඉන්දීය සිනමා නිළියක සමග කැසිනෝවලට ගිය බවත් වාර්තා විය.
මේ බව එම සoචාරයේ කණ්ඩායම් කළමනාකරු වූ බ්‍රෙන්ඩන් කුරුප්පුගේ වාර්තාවේ සදහන් වුවද කිසිදු පරීක්ෂණයක් නොපවත්වා එය යට ගසන්නට යෙදින.
2010 වසරේ පැවති සිම්බාබ්වේ සoචාරයේ නායකත්වය දැරූ ඩිල්ෂාන් 17 හැවිරිදි දැරියක් දූෂණය කිරීම නිසා පොලිස් අතඩoගුවට පත් වුවද එම සිද්ධියද යටපත් කෙරිණ.මුලින්ම මෙම තරගය අනිවාර්‍යෙන් පාවා දුන් බව කී මහින්දානන්ද පසුව එය සැක සහිත බවත් කීය.
එසේම කණ්ඩායමේ සිදු කළ වෙනස්කම් තමන් නොදැන සිටියේ යයි ඔහු කී දේ බොරුවක් බව මේ වන විටත් ඔප්පු වී ඇත.
මහින්දානන්ද හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන තරගාවලිය පාවා දී ඇතැයි කරන චෝදනාව ඔහුට ඔප්පු කිරීමට නොහැකි වුවහොත් අවුරුදු තුනකට (03 ) නොවැඩි සිර දඩුවමකට මුහුණ දීමට නව ක්‍රීඩා නීතිය අනුව සිදුවනු ඇත.

Spread the love

Leave a Comment

You may also like