වෙනත්

සංගාට ,මහේලට,ලසිත්ට,උපුල් තරංගට දිගටම ගහන මෙහෙයුමක් සංගා ගේ දුරකතනයත් ටැප් කරලා……..!!

Spread the love

ලෝකයටම වටිනා සම්පතක වු සංගකාර මේ වනවිට රජ මාලිගයේ උදහසට ලක්ව ඇත. ඒ කතාවට ආසන්නතම හේතු තිබුණ්ත් අප ගේ බුද්ධි තොරතුරු කරුවන් ලබාගත් තොරතුරු අනුව සංගක්කාර ගේ ජීවිතය පවා දැඩි අවදානමකට ලක්ව ඇත.

ඊට ප්‍රධාන හේතුව 2025 දී රටේ පොදු අපේෂකයෙක් ලෙසට සංගක්කාර දේශපාලනයට අවතීරණය වී නාමල් ගේ සිහින බොද කිරීමට ඉඩ ඇති බවට මහින්දරාජපක්ෂලා ගනන් බැලීම නිසා බවයි.

සංගාව දේශපාලනයට  එන බවට කාලාන්තරයක් පටන් ජනතාව අතර පැවති කතාවන්ය. ඒසමඟම පසු ගියදා මහින්ද රාජපක්ෂ ගේ සුදු රේදිවල අසුජි පහවෙන්න කීවේත් සංගා, ලසිත් මාලිංග හා උපුල් තරංග යන ශ්‍රි ලාංකික ක්‍රිඩකයන්ය. ඒ බන්දුලව යොදවා මහින්දත් නාමලුත් එක්ව කෝටි ගානකට ගහන්න ගිය තුරුම්පුව නතරවීම නිසාය.

ඉන් බොහොසේ මහින්ද ජනතාව ඉදිරියේ පච් විය. දැන් සිදුව ඇත්තේ ඒ සියල්ලම එකට අල්ලා ඒ වාඩුව සංගා ගෙන් ගැනීමටය. මහින්දලාට ඇති බය සංගා ICC යෑම ගැන නොව,  ” මහත්මයෙක් ” ලෙසට සංගා රටේ පක්ෂ, විපක්ෂ කා අතරත් ඉතා ජනප්‍රිය නිසා මහින්දලා කිරා මැන බලන්නේ සංගා ගේ ඉලක්කය ඊළඟ ජනාධිපතිවරණය වේදෝ කියාය.

ඒ නිසාම සංගා ගේ ජීවිතය පවා දැඩි අවධානමක ඇත. එදා ලසන්තලා ,තාජුදීන්ලා එක්නැලි ගොඩලා, රවිරාජ්ලාව, මැරු රාජපක්ෂලාට සංගක්කාරත් තවත් එක් පුද්ගලයෙකු පමණි . දැන් රටේ ජනතාව ට ඇත්තේ මහින්ද්ලා වගේම ඊට උඩ ගෙඩි දෙන අළුත්ගමගේලාවත් ඡන්දය නොදී එලවා දැමීය.

රටේ බිහිවෙන වටිනා සම්පත්  මරා දමන   රාජපක්ෂලාට එරෙහිව දැන්වත් ජනතාව රටක් ලෙසට සිතා පෙරට පැමිණිය යුතුය. සංග වෙනුවෙන් මහින්දානන්දව ගෙදර ඇරීම කන්ද උඩරට ජනතාව ගේ වගකීමකි.


Spread the love

Leave a Comment

You may also like