මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුවේ සිටින මහා දේශ මාමක යැයි කියාගන්නා වීරවංස හා ගම්මන්පිල්ලලා සිටියදීම ගෝඨාභය චීනුන්ට මෙරට වෙලදාමට අවසර දී ඇති බව අද අපට වරාය හා නාවික ,වෙළද අමාත්‍යංශවලින් දැන ගැනීමට හැකි විය.
මහා දේශප්‍රේමි උන්මාදයෙන් වැලපෙන රාජපක්ෂලා මේ සිදු කරන විනාශය රටේ දේශිය ව්‍යාපාරිකයා මුළු මනින්ම පාරට ඇද දැමීමකි. මේ ආකාරයටම චීන කොළණියක්වී ඇති ඇංගෝලාව, පාරම්පරික ජනතාව අද චීන්නුන්ගේ වහළුන් සේ හැසිරෙමින් ඇංගෝලා වැසියන් ගේ සියළුම ඉඩම හා ව්‍යාපාරවල් සියල්ලම සිදු කරන්නේ චීන්නුය.
ඒ හා සමානවම මේ වන විට ජනහා සංඛයා ලේකණ දෙපාර්තමේතුවට අනුව චීන්නුන් ලක්ෂ 9 කට ආසන්න පිරිසක් මෙරට සිටී. ඒ සියල්ලම රටේ දේශීය ගොඩනැගිලි ඉදිකිරීම් හා මහාමාර්ග කම්කරුවන් හා ෆෝට් සිටි සේවකයන් ලෙසටත් ඊට ආවේනික සැපයුම් වලත් නිරතව සිටී.
ගෝඨාභය රාජපක්ෂ පැමිණි වහාම දේශීය නිෂ්පාදකයා නගා සිටවනවා වෙනුවට සිදු කර ඇත්තේ සමස්ථ ව්‍යාපාරිකයන්ම බිමටම ඇද දැමීමකි. මේ වන විට කොල්ලුපිටියේ ඇති චීන සුපිරි වෙලද සැල ඊට හොදම උදාහරණයකි. කාගිල්ස් සුපර්මාකට් ආයතනයට නැති වරප්‍රසාද මේ චීන වෙළදසැලට ලැබී ඇත්දැයි විමසා බැලීමේදී කිසිදු පුද්ගලයෙකුට ආනයනය තහනම් භාණ්ඩ වු සහල්, කඩල ,මිරිස් , කව්පි වැනි සියල්ලම චීන්නුන්ට මෙරටට ආනයනයට අවසර දී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ නැමති පට්ට හෙර අඹුව ගේ සියලු වියදම් දරන්නේ මේ YUPING වෙලද සැල් ජාලයම අයිතිකරු බවට අපවෙතට තොරතුරු ලැබී ඇත.
මේ චීන වෙලද සැලලේ ( YUPING ) සහල් කිලෝ 25 බෑගයක් රුපියල් 5000/- කි ඒත් මෙරටට ආනයනය කරන ලද චීන සහල් වලට බ්දු ගැසු පසු කිසිම ආකාරයකට රුපි; 5000/- දීමට බැරි බව දේශීය ව්‍යාපාරිකයෙකු අපහා පැවසීය එසේ රුපි; 5000/- ට විකිණීමට නම් ඔහු ලංකාවේ වරායට සතයක්වත් බදු නොගෙවිය යුතුයි .කියා මෙරට ප්‍රමුඛ පෙලේ දේශීය සහල් ව්‍යාපාරිකයෙකු පැවසීය.
සිංහල භාෂාවක් කතාකරන ජනතාවක් සිටියත් අඩුම ජාත්‍යන්තර භාෂාවකින්වත් එකම අකුරක්වත් නැති මෙවනි වෙළද සැල් නුදුරු අනාගතේ රටපුරාම බිහිවෙනවා ඇත. ගෝඨාභය ගේ වේ වෙළද ප්‍රතිපත්තිය නිසාම පසු ගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දුටු චීන කාන්තාවක් චීනෙන් ආනයනය කරන ලද දුරියම් වෙළදාම කරන අයුරු දැකිය හැකි විය.
මේ ආකාරයට රාජපක්ෂලා චීන ගැති භාවයෙන් යහමින් කොමිස් ලබා ගන්න අතරම සමස්ථ ආර්ථිකයම චීනුන්ට උගස් කොට හමාරය . තවත් නොබෝදිනකින්ම උගන්ඩාව ,ඇංගෝලාව වැනි රටවල් සේ ලංකාවේ වෙළද පොල තුලත් බල්ලන් පවා වෙළදාමට බලු මස් විකිණීමට ද හැකියාවක් ඇත.
මේ නිසාම පක්ෂ දේශපාලනයෙන් තොරව රාජපක්ෂලා, චීනුන්ට රට පාවාදීමට එරෙහිව වහාම ජනතාව පෙරට පැමිණිය යුතුමයි.
අජිත්