වෙනත්

පොහොට්ටුවේ අර්බුදය දැන් එලියට පැනලා……..!!

Spread the love

අර්බුදයක් නිර්මාණය කරමින් බලයට එන්නා අරබුදයන් විසින්ම විනාශ වන වියත් කියමන සත්‍යක් බව පසක් කරමින් වර්ථමානයේ පොහොට්ටු දේශපාලණයේ නොඑසේනම් ජනතාව කියන ආකාරයට පනිට්ටුවේ දේශපාලය පත්වී ඇත…
පසු ගිය දිනක මාතර දෙනියායායේ දී රාජපක්ෂ පවුලේ පුත්‍රයකු වන නිපුන ආර් රණවක ගේ අධාර කරුවන් පිරිසකට කංචන විජේසේකරගේ හා  හිටපු පලාත් සභා ඇමති වීරසුමන වීරසිංහ විසින් පහර දීමක් සිදුවී එය රෝහල් ගත වීමක් දක්වා දුර දිග ගිය අතර තවමත් නිපුන රණවකට වීරසුමන වීරසිංහලා මනාප වෙනුවෙන් අඩම්තේට්ටම් කරමින් සිටී…
තත්වය එසේ තිබියදී පසුගිය දිනක තමන් කන්ද උඩරට මැන්ඩෙලා ලෙස හදුන්වාදුන් හිටපු ඇමති මහින්දානන්ද අළුත්ගමගේ  හා දිලුම් අමුණුගම අතර දරුණු ගැටුමක් වාර්ථා වී ඇති අතර… දෙදෙනාම බීමත්ව සිටි බවද අනතුරුව එය වෙඩි තැබීමක් ලෙසත් වාසනාවකට දිළුම් අමුණුගමගේ පිස්තෝලයේ ජීව උණ්ඩ ඉවත් කර තිබුණු බවත් වාර්තා විය.
එසේම මෙම සිදුවීමට ආසන්නතම හේතුව ලෙස මහින්දානන්ද අලුත්ගමගේ ගේ 2011 ලෝක කුසලානය මුදලට පාවා දීමේ සිද්ධිය හිටි හැටියේ වසර නවයකට පසුව හෙලිකිරීමත් නිසා ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙ සිදුවී ඇති අතර….ඔවුන් දෙදෙනා අතර කලක සිට ආරෝවක් පවතින බවත් එය මනාප පොරයට එහා හිය වෙනත් අභ්‍යන්තර කාරානා කීපයක් බවත් සමාජය පුරා කථිකාවතක් ගොඩ නැගී ඇත..
එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ ඉතා නින්දිත ලෙස ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රචාර පවත්වන බවට  ඔහුගේ වීඩියෝ දර්ශන වලින් ඔප්පු වී හමාරය….
තවද මෙම ලෝක කුසලාන පාවාදීමක් ඉතා හදිසියේ මතු කරන්න යෙදී ඇත්තේ කුමාර් සංගක්කාර හට පොහිට්ටුවේ පනිට්ටු දේශපාලනය වෙනුවෙන් පෙනී නොසිටීමේ කෝන්තරයත් කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට නිර්දේශ වීමත් සමග පසුගිය වනචර දශකයේ සිදුවූ මහාපරිමාණ ක්‍රිකට් දූෂණ හෙළිවේයැයි බිය හා පොහිට්ටුව නියෝජනය කරන බුකී කරුවන්ට අනාගතයේද ක්‍රිකට් ක්‍රිඩාව තුලින් සූදු කෙලීමට නොහැකි වේ යැයි ඇති බිය නිසාවෙනි,
රටට කීර්තියක් ගෙන දුන් ලෝක පුජිත ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලාංකේය අභිමානය ලොව හමුවේ යලිත් ඉස්මතු කරන්නට තිබූ අවථාවට මං පැහැරීමට පොහොට්ටුවේ ජඩ දූෂිත දේශපාලුවන් පිඹුරුපත් සකසා අවසාන බැවින් ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂක හිතවතුන් මෙන්ම සමස්ථ ලක් වැසියන් මෙම නින්දිත ක්‍රියාව හෙලා දැකීමට විශේෂයෙන්ම කන්ද උඩරටින් මේ නින්දිතපුද්ගලයා එලවා දැමිය යුතු පලමු වෙඩිමුරය තැබිය යුතුය.
අගෝස්තු 05 පස්වන දින තීරණයක් ගනු ඇතයි ලංකා දවස අප විශ්වාස කරමු…
01/007

Spread the love

Leave a Comment

You may also like