උණුසුම් පුවත්

ජනතාවගේ සල්ලි වලින් නොමිලේම ඉගෙන ගෙන ඒ ජනතාවම මරාදමන්න තටමන වෛද්‍යවරු ඉන්න රටක්

Spread the love

ආසියාවේ බොහෝ රටවල් වල හැර ලෝකයේ අනිකුත් රටවල උසස් අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතුයි. අනුරුද්ධ පාපෙණියලා අහිංසක රෝගින්ගේ ජිවිතත් එක්ක සෙල්ලන් කරන්නෙ උන්ට ඉගැන්නුවේ ජනතාව බදු ගෙවු ස්ල්ලි වලිනි. ලංකාවේ මේ කාලකන්නි වෛද්‍ය මාපියාව නතර කල යුතුයි.
අද වනවිට සියලුම රජයේ රෝහල් වැඩවර්ජනය කර ඇත්තේ ඔවුන්ගෙ රැකියාවට අදාල කිසිම කටයුත්තක් නිසා නොවේ. එ සේනම් මෙහි ඇත්තේ දේශපාලන අරමුණකි. මහජන ඡන්ද යෙන් බලයට පැමිණි රජයක් නැවතත් ජනතා කැමැත්තෙන් පලවා හරිනවා විනා අනුරුද්ධ පාදෙණිය ප්‍රධාන වෛද්‍ය නිලධාරින්ට අහිංසක රෝගින්ගේ මල මිනි උඩින් බලයට ඒමට කිසිසේත් අප ඉඩ නොදිය යුතුයි.
මේ වැඩ වර්ජනය කරන කාලකන්නි නිසා රටක් තව තවත් ආපස්සට යනවා විනා කිසි කාලෙක එ රටට ලෝකයත් සමග නම් ගමනක් නැත. අවුරුදු 30 කට වඩා තිබුණ යුද්ධය ඉවර උනා කියා පම්පොරි ගගහා සිටියත් ඇත්තටන්ම තාම යුද්ධය ඉවර නැත. දෙමළ ජනතාවගේ හදවතේ යුද්ධය ඒදාටත් වඩා අද තවත් දරුනුය. එසේ නම් අපි කලයුත්තේ රටක් ලෙසට නැගිටින්නට එක්ව වැඩ කිරිමද නො එසේ නම් වැඩ වර්ජන , ජාතිවාදය අවුසමින් රටත් විනාශ කර අපිත් විනාශ වීමද කියා තම තමන් ම සිතිය යුතුය..

පුබුදු 

 


Spread the love

Leave a Comment

You may also like