මේ වන විට රටේ අධිකරණය මුළුමනින්ම සල්ලිකාරයන් හා දේශපාලක්යන් සමඟ යහන් ගතවෙන ගනිකාවක් ගේ තත්වයට පත්ව ඇත.
ඒ 2015 වසරට පෙර රාජපක්ෂ පාලනයේදි මොහාන් පීරිස් නැමති සුනඛයා අගවිනිසුරු වී නිතිය බල්ල ගේ අධෝමුඛේ ගැසීමත් සමඟය. ඊට පසුව යහපාලනය යම් තරමකට රටේ නිතිය හා සාමය ස්ථාපිත කලෝය.
ඒත් වසර 05 කට පසු සැමටම එක නිතියක් ලෙසට ගෝඨාභය “තම පවුලේ අයට එක නිතියක්” බවට පත් කර ඇත. ඒ නිසම දැන් ජනතාවට වඩාත් සමීප නිතිවේදීන් නොබියව කතාකරන රටේ අසාධාරණයට පෙනි සිටින නිතිවේදීන් පැත්තකට දමා රාජපක්ෂ අගු පිලේ කටු කෑමට හැමදාම ආසාකරන කුවේරාද සොයිසා වැන්න වුන් දැන් පෙරට දමා ගෙන නාමල් රාජපක්ෂ නිතිඥ සංගමය තමා ගේ එහෙයියෙක් කර ගැනීමට තැටමීම නතර කිරීමට පෙරට එනලෙසට රටේ නිතිගරුක සමසථ නිති ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටිමු.
නිතිවේදීන් අතර ඉතාම නිහතමානි හරි නම් – “හරි” කියන්නත් වැරදිනම් ” වැරදී “කිමටත් පිට කොන්දක් ඇති මොකා ගේවත් වහලෙක් නොවන මිනිසෙක් මේ වෙනුවෙන් පතකර ගැනීම සමස්ථ නිති ප්‍රජාවගේම යුතුකමකි.
ඒ ඔබලා රටේ ජනතාවගේ යුක්තිය වෙනුවෙන් පෙනි සිටින නිසාය. ඒවනි නිති වේදියෙක් වු සාලිය පිරිස් වැන්න වුන් රටට මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයකි. එදා ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනි සිටීමට තරන් කශේරුකාවක් තිබු සාලිය පිරිස්ට අද ඇත්තේ ඊට නොදෙවෙනි වගකීමකි.
ඒ රටේ සමස්ථ ජාතිය වෙනුවෙන්ම රටේ නිතිඥයන් මෙහෙයවා ඒකාධිපති හමුදා ජුන්ටාවෙන් රටේ ජනතාව රැක ගැනීමටය. ඒ නිසාම ඔහුව පෙරට ගෙන කලක් නාමල් ගේ එන්.ආර්. ලෝ (NR LOWE SOCIETY )සොසයිටී ආයතනයේ පඩියට වැඩකල කුරේරාද සොයිසලා ගෙන් රටේ සමස්ථ නිති ප්‍රජාවම ගලවා ගතයුතුය. එසේ නොවුනොහොත් මැදමුලනිනම සියල්ල සිදුව රටත් ජාතියත් විනාශවනු ඇත.
අජිත්..